Techකතා Live:153වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 153වන වැඩසටහන 2013 ජනවාරි  11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. [00:01:46] : Techduino පිළිබද අලුත් විස්තර. [00:04:43] : ආර්ථික අපහසුතා ඇති අයට Techduino සහන මිලට. [00:10:25] : Samsung සහ Intel සමාගම් එකතුවී නිපදවන අලුත්ම Tizen mobile OS එක ගැන විස්තර. [00:13:25] : Nokia සමාගමෙන් තම පාරිබෝගිකයන්ගේ රහස් දත්ත එකතු කරයි. [00:15:41] : CISCO IP ෆෝන් භාවිතයේදී සැලකිලිමත් වෙන්න. [00:16:30] : HP සමාගමෙන් අලුත් ටැබ්ලට් එකක්. [00:18:22] : Microsoft සමාගමෙන් MSN messenger වෙනුවට Skype ආදේශ කෙරේ. [00:19:54] : ටික වේලාවකට Dropbox නවතී. [00:20:19] : Microsoft Exchange server වල ගැටළුවක්. [00:23:00] : Lenovo laptop ගැන විස්තර. [00:23:53] : iPhone 4S 32GB එකක 3.2mpxl කැමරාවක් ඇත්නම් එය ව්‍යාජ ෆෝන් එකක්ද?. [00:25:20] : ඇපල් බඩු ඊබේ එකෙන් මිලදී ගත්තට කමක්නැද්ද?. [00:30:00] : පරිගකයක් ක්‍රියාත්මක නොවීමේ ගැටලුවකට විලිතුරු. [00:31:21] : AD-HOC පරිගණක ජාලයක් යනු කුමක්ද?. [00:33:10] : උපකරණ refurbished කිරීම යනු කුමක්ද?. [00:37:03] : "WiFi a/b" ගැන විස්තර. [00:40:32] : ටෙක්කතා වලට අනුග්‍රාහකයන් සම්බන්ධ කරගැනීමේ ක්‍රියාවලියේ විස්තර. [00:46:58] : Google map වලට වඩා Apple map හොදයිද?. [00:48:49] : USB 3 වලට නව වේගයක්. [00:49:44] : ලංකාවේ සිට Hulu භාවිතා කල හැකිද?. [00:51:09] : MAC OSX මැක් නොවන පරිගණක වලට ස්ථාපනය කල හැකිද?. [00:55:58] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්නෙ කොහොමද?. [00:58:26] : Mac OS සහ Windows 7 යන දෙකෙන් සාමාන්‍ය භාවිතයට ගැලපෙන්නේ කුමක්ද?. [01:02:43] : හොද ලැප්ටොප් එකක් තෝරා ගැනීමට උපදෙස්. [01:04:33] : Samsung S-3 ෆෝන් ද Galaxy ෆෝන් ද වඩා හොද?. [01:05:34] : Windows 8 වල බග්ස් තියෙනවද?. [01:07:04] : Copy protected කල DVD එකක් කොපි කරන්නේ කොහොමද?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (27.7MB) or OGG (34.5MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.