Techකතා Live:150වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 150වන වැඩසටහන 2012 දෙසැම්බර්  21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:00:42] : ටෙක්කතා 150 පාර්ටි එකට මොකද උනේ?. [00:06:08] : Apple එකෙන් ආයේ Google map වලට සහය දක්වයි. [00:06:55] : Apple best app වලට Skype හා Angry Bird. [00:07:15] : Windows Live mesh වලින් මාරු වෙලා Sky Drive යන්න ලෙසට මයික්‍රෝසොෆ්ට් එකෙන් නිවේදනයක්. [00:07:59] : TechDuino වල දැන් තත්වය. [00:13:39] : Apple Sri Lankan app store එකේ Google map තියෙනවද?. [00:15:00] : Qualcomm processor, ARM processor වලට වඩා හොදයිද?. [00:21:12] : Parrot AR Drone එකක් ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද?. [00:23:25] : Dyson blade-less fan වල ක්‍රියාකාරිත්වය ගැන විමසුමක්. [00:27:29] : පරිගණකයක OEM partition එක ඩිලීට් කරන්නේ කොහොමද?. [00:27:56] : පරිගනකයක බස් ලයින් ලෙස හදුන්වන්නේ මොනවද?. [00:34:06] : I/O Address, IRQ Settings සහ DMA Channel ගැන හැදින්වීමක්. [00:40:47] : Google Nexus උපකරණ ලංකාවට ගෙන්නන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද?. [00:42:01] : WiFi රව්ටර් එකකට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාදුන්විට WiFi සිග්නල් පෙන්නුවත් ඉන්ටර්නෙට් වැඩනොකරන්නේ ඇයි?. [00:43:43] : Gmail වලට එන අනවශ්‍ය මේල් බ්ලොක් කරගන්නේ කෙසේද?. [00:43:54] : හාර්ඩ්ඩිස්ක්, ලැප්ටොප් වැනි උපකරණ මිලදී ගැනීමට උපදෙස්. [00:45:31] : Auto Cad ඔන්බෝර්ඩ් VGA වල වැඩ කලත් separate VGA එකක් භාවිතා කිරීමෙන් ලැබෙන වාසි මොනවද?. [00:47:04] : Plasma, LCD හා LED ටීවී වල ක්‍රියාකාරිත්වය ගැන විමසුමක්. [00:48:32] : Arduino Uno බෝර්ඩ් එකට භාවිතා කරන්න පුළුවන් Atmel 328 විතරද? [00:48:56] : Windows update කරන්න ගියවිට "windows update cannot currently check for updates because the service is not running" මැසේජ් එක එන්නෙ ඇයි?. [00:51:12] : iPhone vs Galaxy S-3 ගැන අදහස් කීපයක්. [00:52:53] : අවරුදු තුනකට පමණ සෑහෙන ලෙස ගේම් වලට පාවිච්චි කරන්න පරිගණකයක් සකසාගන්නේ කෙසේද?. [00:58:09] : පිටරට සිට ලංකාවට කතාකරන්න පුළුවන් ලේසිම ක්‍රමය මොකක්ද?.   Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.    High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (23.6MB) or OGG (28.4MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (4.9MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.