Techකතා Live:120 වන වැඩසටහන.




Techකතා show

Summary: Techකතා 120වන වැඩසටහන 2012 මාර්තු 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. සැ.යු. ලබන සිකුරාදා (30වෙනිදා) හා අප්‍රේල් 13වන සිකු...