Techකතා Live:160වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 160වන වැඩසටහන 2013 මාර්තු  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්! [00:00:54] : ටෙක්කතා අලුත් අනුග්‍රාහකයින් ගැන විස්තර. [00:03:13] : වාහන වලට ගැලපෙන ඔයිල් වර්ගය තෝරාගන්නේ කොහොමද?. [00:08:52] : ක්ෂේත්‍රයේ වැඩියෙන්ම භාවිතාවන්නේ කුමන mail server එකද?. [00:09:22] : .lk ඩොමේන් එකක් අරන් හොස්ට් එකට සම්බන්ධ කරගන්නේ කොහොමද?. [00:11:30] : ලැප්ටොප් හා ෆෝන් නැතිඋනොත් හොයාගන්න පුළුවන් වෙන සොෆ්ට්වෙයා තියෙනවද?. [00:13:33] : පරිඝණකය ඔන් කිරීමේදී ඩිස්ප්ලේ එන්නේ නැත්තේ ඇයි?. [00:14:35] : Custom Windows 7 bootable DVD එකක් හදාගන්න පුලුවන්ද?. [00:15:43] : නිවසක සාමාන්‍ය භාවිතය සදහා Mini ITX පරගණකයක් යෝග්‍යද?. [00:16:49] : Samson iT එකෙන් ලැප්ටොප් ගන්න පුළුවන් තොග වශයෙන් පමණක්ද?. [00:17:19] : Software or Network Engineer දෙකෙන් වඩා හොද කුමක්ද?. [00:18:34] : පරිගණකයක කලින් තිබුන pass word එක අමතක වී ඇත්නම් ඒ සදහා කුමක් කල යුතුද?. [00:19:26] : Sony Xperia U ෆෝන් එකට Jelly Bean ලැබෙයිද?. [00:20:39] : Region Free DVD player යනු කුමක්ද?. [00:22:44] : ලැප්ටොප් එකක sound out එක amplifier එකකට දුන්නම ලැප්ටොප් එකට ගැටළුවක් වෙනවද?. [00:24:54] : VLC නිසා ලැප්ටොප් එකක inbuilt speaker නරක්වෙන්න පුලුවන්ද?. [00:25:28] : Server සදහා Xeon ප්‍රොසෙසර් යොදාගන්නේ ඇයි?. [00:26:30] : Certified Secure Computer User Exam එකේ පිළිගැනීම කොහොමද?. [00:26:53] : ACSII යනු කුමක්ද?. [00:28:39] : Network Administrator කෙනෙක් වෙන්න යන්න ඕන මාර්ගය කුමක්ද?. [00:29:35] : Intel Xeon ප්‍රොසෙසර් එකක් සාමාන්‍ය භාවිතයට සදහා හොදයිද?. [00:29:45] : MongoDB සහ Hadoop වලින් හොද කුමක්ද?. [00:30:01] : 192.168.1.1 යනකොට පාස්වර්ඩ් එකක් ඉලන්න හදාගන්නේ කොහොමද?. [00:30:37] : A/L වලට IT සමග විද්‍යා විෂයන් ඉගෙනගෙන භාහිර උපාදියක් සදහා ඉල්ලුම් කල හැකිද?. [00:31:46] : එක ISP කෙනෙක් සමග රව්ටර් දෙකක් භාවිතා කල හැකිද?. [00:32:26] : ලැප්ටොප් එකක් දීර්ඝ වෙලාවක් භාවිතා කලාම ගැටළුවක් වෙනවද?. [00:33:03] : "Sponsor's Gadget Review" (Link) [00:39:54] : Logitech mouse වල sensor එක පිච්චෙන ගැටළුවක් තියෙනවද?. [00:41:23] : Galaxy Ace ෆෝන් එකට Android 2.3.6 දාගන්නේ කොහොමද?. [00:41:51] : ELM327 IC එක ලංකාවේ ගන්න තියෙනවද?. [00:42:12] : Sony Arc S ෆෝන් එකේ internal memory මදි කියල එන්නේ ඇයි?. [00:43:58] : HP Laser Jet 1000 printer එකකින් ඩොකියුමන්ට් එකක් ප්‍රින්ට් කලාම ෆුටර් එක ප්‍රින්ට් නොවෙන්නේ ඇයි?. [00:44:51] : Mac Book Pro එකක් ලංකාවේ කොපමණ මුදලක් වෙනවද?. [00:45:30] : Mac වලට Windows දාන්න පුලුවන්ද?. [00:45:47] : Techduino PCB layout එක ගන්නේ කොහොමද?. [00:46:38] : Chrome Extention විශ්වාසයිද? ආරක්ශිතද?. [00:46:46] : C++ වලට හොදම IDE එක කුමක්ද?. [00:46:57] : Apple OS එකක් Windows වලට දාන්න පුලුවන්ද?. [00:47:39] : Techකතා App Review "Companion" [00:49:04] : Techකතා App Review "Connect bot" [00:50:41] : Techකතා Game Development පාඩම් මාලාව. (Link) Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (21.6MB) or OGG (27MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (4.5MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.