Techකතා Live:133 වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 133වන වැඩසටහන 2012 ජුලි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය ගයන්ත්න) [04:10] නවතම Apple Mac මෙහෙයුම් පද්ධතිය OS X - Mountain Lion [08:41] Apple iCloud [12:50] Nexus 7 එකට SIM දාන්න පුළුවන්ද [14:35] Mac OS X - Mountain Lion VirtualBox එකක run කරන්න පුළුවන්ද? [18:35] Apple දෘඩාංග (Hardware) සහ අනෙකුත් දෘඩාංග අතර වෙනසක් තිබේද? [22:18] Linux මත වින්ඩොස් මෘදුකාංග සහ ක්‍රීඩා (Softwares & Games) භාවිතා කරන්න බැරිද? (wine) [29:20] ෆෝන් එක නැතිවූ විට එය සොයාගැනීම ගත හැකි පියවර මොනවාද? [32:04] Windows 7 මත විටින් විට "Activate Now" ලෙස දිස්වීමට හේතුව [33:56] Android සඳහා Flash Player නැති එකට විසඳුමක් තිබේද? [38:17] වින්ඩොස් මත C++ වැඩකරන්නේ නැතිද? [41:28] Wordpress බ්ලොග් එකකට වඩාත්ම වැදගත් Plug-ins මොනවාද? [46:48] පොලිතින් සහ ලේබල් ප්‍රින්ට් කල හැකි ප්‍රින්ටර් [48:18] Android වල bugs (NFC Hack, JS Vulnerable) [54:10] රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල [59:38] HND වලින් Software Developer කෙනෙක් වෙන්න පුළුවන්ද? [1:02:47] පරිගණය සහ සියළු උපාංග එකට සම්බන්ධ කල හැකි UPS මොනවාද? [1:07:10] Gmail ගිණුමක් වසා දමන්නේ කෙසේද? [1:09:30] තොරතුරු තාක්ෂණය ඔස්සේ ඉදිරියට යාමට බලාපොරොත්තු වන අය සඳහා විස්තර සහ උපදෙස් ලබාගැනීමට පිවිසෙන්න [1:10:08] පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය පමණක් යොදාගෙන ෆැක්ස් යැවීම [1:11:22] Chrome වල HTTPS එක කහපාට වීමට හේතුව [1:15:34] "C" වල main method එකේ integer එකක් return කරන්නේ ඇයි? [1:16:35] වඩා හොඳ Apple MacBook Pro ද හොඳ MacBook Air ද? [1:17:52] SSD vs. Non-SSD හාඩ් ඩිස්ක් High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (32.4MB) or OGG (39.7MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (6.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.