Techකතා Live:181 වන වැඩසටහන (Video)




Techකතා show

Summary: Techකතා 181වන වැඩසටහන 2013 ඔක්තෝම්බර් මස 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා බුද්ධික සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. [00:03:14] : iOS 7 ගැන විස්තර සහ අදහස්.[00:04:19] : iPod එකක් කාර් එකට සවි කරගන්නේ කොහොමද?.[00:10:04] : US credit card එකක් නැතුව Netflix බලන්න පුලුවන්ද?.[00:10:55] : Genuine OS එකක් සහ product key එක තියෙන laptop වල ඇති recovery portion එක මගින් නැවත laptop එකට genuine fresh os එක install කලහැකිද?.[00:11:30] : Windows ෆෝන් වල සිංහල පේන්න හදාගන්න පුලුවන්ද?.[00:12:12] : Nexus ෆෝන් එකේ සිංහල පේනවද?.[00:12:38] : ADSL router සහ Modem අතර ඇති වෙනස්කම් මොනවද?.[00:14:06] : ෆෝන් වල ඇති NFC වලින් file transfer කරන්න පුලුවන්ද?.[00:14:55] : UPS වල ඇති VA අගයෙන් අදහස් වන්නේ කුමක්ද? සහ ලැප්ටොප් එකකට ගැලපෙන UPS එකක් තෝරගන්නේ කොහොමද?.[00:18:14] : Asus Eee PC එකකට Windows XP දාන්න පුලුවන්ද?.[00:21:03] : Chrome cast ගැන අදහස්.[00:23:12] : Honda Fit 2012 vs Toyota Aqua 2012[00:24:16] : VGA to HDMI කේබල් එකක් Toshiba ලැප්ටොප් එකක් සමග වැඩ කරාවිද?.[00:27:10] : Microsoft sharePoint යනු කුමක්ද?.[00:30:29] : Chromebook එකක් මිලදීගැනීම පිළිබද අදහස්.[00:31:40] : Ubuntu cloud යනු කුමක්ද?.[00:39:18] : SLT static IP සම්බන්ධව සිදුවූ ගැටළුවක් ගැන විස්තර.[00:40:45] : Hutch broadband ගැන අදහස්.[00:43:41] : 800MHz මොබයිල් ෆෝන් TRC එකට භාර දෙනලෙස නිවේදනය කර තිබේද?.[00:44:12] : උසස් මට්ටමෙ photo copy, scan, print out සහ fax පහසුකම් ඇති මිල අඩු පින්ටර් මාදිලි ගැන අදහස්.[00:46:06] : කාලිංගගේ නිවසේ මාසික ඉන්ටර්නෙට් පරිභෝජනය කොපමණද?.[00:47:12] : PC එකට case fan සවි කලාම ඇතුලට දුවුලි යනවද?.[00:48:43] : Sampath web card එකකින් ඇක්ටිව් කරන ලද Paypal එකකට Odesk වල මුදල් ලබාගත හැකිද?.[00:51:27] : USB Removable Device එකක රැගෙන යා හැකි software එකක් සඳහා සුදුසු databases මොනවාද?.[00:52:05] : පරිගණකයේ ෆයිල්වල නම නිල් පැහැයෙන් පෙන්නුම් කිරීමට හේතුව වයිරස් ද?.[00:54:36] : Piezo plate එකකට touch කලාම computer එකේ keyboard key එකක් ප්‍රෙස් වෙනවිදිහට හදන්න පුලුවන්ද?.[00:56:42] : C# program එකක database එකකට mysql භාවිතා කිරීම සුදුසුද?.[00:57:08] : .NET development සම්බන්ධ වැදගත් කරුණු.[01:00:36] : Nokia Lumia ෆෝන් වල hardware ගැන අදහස්.[01:01:44] : ස්ථාන දෙකක ඇති පරිඝනක දෙකක් network කර internet සම්බන්ධතාවය ලබාදීමට හැකි පහසුම ක්‍රමය. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)[Download MP3 ZIP (26.5MB) or OGG (34.5MB )]RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා)මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.)[Download ZIP of RealAudio (5.5MB)]Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න.Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | StitcherTechකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.