Techකතා Live:147වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 147වන වැඩසටහන 2012 නොවැම්බර්  16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම  අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:01:49] : LG Nexus 4 ෆෝන් සියල්ල පැය කීපෙකින් ලොව පුරාම විකිණී අවසන් වේ. (යොමුව) [00:09:46] : HTC DROID DNA ෆෝන් එක ගැන විස්තර. (යොමුව) [00:13:34] : HTC හා Apple අතර තිබුන විරසකයක් අවසන් වේ. [00:14:51] : NFC නැති Android ෆෝන් වලට NFC සහය ලබාගැනීමට උපකරණයක්. [00:16:37] : ටෙක්කතා Arduino එකක් මිලදී ගන්නෙ කොහොමද?. [00:20:03] : ලංකාවෙන් යවන්න සැලසුම් කර ඇති චන්ද්‍රිකාව ගැන විමසුමක්. [00:22:57] : එදිනෙදා භාවිතයට ගන්නා ලැප්ටොප් එකක ඩේටා බැකප් කරන්න portable hard disk එකක් භාවිතා කරන ආකාරය. [00:40:20] : Galaxy Note ෆෝන් එකකට වැරදි රොම් එකක් දැමීමෙන් ෆෝන් එක ඔන් නොවේ නම් ඒ සදහා පිළියම්. [00:46:17] : CD ROM එකකට PIC එකක් සවි කර භාවිතා කරන්නේ කොහොමද?. [00:48:21] : ReRAM කියන තාක්ෂනය කුමක්ද?. (යොමුව) [00:49:31] : විකිපීඩියා වලට උදව් කරන්න. [00:51:26] : Red Hat Certified System Administrator exam එක තනියම ඉගෙනගෙන කරගන්න පුළුවන් වේවිද?. [00:52:47] : Software Engineer කෙනෙක්ගේ ජීවිතය කෙබදුද?. [00:57:12] : ලංකාවට ඉන්ටර්නෙට් එන්නේ කොහොමද?. (යොමුව) [00:58:28] : ISP සියල්ලන් අතරේ ඉන්ටර්නෙට් බෙදා දෙන්නේ කොහොමද?. [00:59:59] : රට ඇතුලේ ඉන්ටර්නෙට් බෙදාහරින්නේ කොහොමද?. [01:01:00] : ටෙක්කතා වලින් ඩයලොග්, මොබිටෙල් හා එටිසලාට් සමාගම් වලට අභියෝගයක්. [01:02:15] : Techකතා App Review "AirDroid" (Official web site | Google play store) [01:05:18] : Apple සමාගමේ මුල සිට සේවය කල කෙනෙක් සමාගමෙන් ඉවත් වේ. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (27.1MB) or OGG (32.5MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.7MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.