Techකතා Live:140 – MP3 Player winners!




Techකතා show

Summary: Techකතා 140වන වැඩසටහන 2012 සැප්තැම්බර්  21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.  Techකතා update අලුත් විදියකට SMS හරහා ලබාගන්න පහත විදානය SMS කරන්න 40404 වෙත.  follow techkatha   මෙමගින් download links කෙලිම දුරකතනයෙන් ලබාගන්නවා වගේම. අනිත් පුවත් ද දැනගැනීමට පුළුවන්. මේ සදහා ඔබට වැය වන්නේ යවන්න SMS එක සදහා යන රු.1 ක මුදලක් පමණි. (Dialog, Mobitel & Etisalat) [00:00:50] : MP3 Player වල ජයග්‍රාහකයෝ. දුර අනුව ටෙක්කතා අහන ජයග්‍රාහකයෝ. පවිත්‍ර ධර්මප්‍රිය (ලුණුගල) මුජිත මනෝරත්න (මොණරාගල) හොදම යෝජනා වලින් ජයග්‍රාහකයෝ. අසිත පෙරේරා තරිදු රන්දික [00:07:54] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්න පහසු ක්‍රමයක්. [00:09:05] : ටෙක්කතා විශේෂ ඇගයීමක් වශයෙන් ලබාදෙන පස්වෙනි MP3 Player එක අමල් ප්‍රසන්නට. [00:16:13] : ටෙක්කතා වලින් කරන්න යන Arduino ප්‍රොජෙක්ට් එක ගැන විස්තර. [00:21:52] : Arduino වලදී pull down switch එකක් සම්බන්ධ කරනවිට පාවිච්චි කරන  රෙසිස්ටරයෙන් වෙන්නේ කුමක්ද? debouncing කියන්නේ  කුමක්ද ?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03) [00:28:51] : Galaxy S i9000 ෆෝන් එකක ගුගල් මැප් වල හරිටම ඉන්න තැන නොපෙන්වන්නේ ඇයි. [00:30:41] : ප්‍රොජෙක්ටරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද? DLB සහ VGA යනු මොනවාද?. [00:36:05] : Smart phone වල තියෙන Airplane mood කියන්නේ මොකක්ද?. [00:39:22] : Micro SD මෙමරි කාර්ඩ් ලංකාවට ආනයනය කරන්න යනකෙනෙක්ට උපදෙස්. [00:42:43] : Mozilla thundebold මෘදුකාංගය ගැන විශ්වාසය තැබිය හැකිද?. [00:43:51] : ජංගම දුරකථන වල ඇති push to talk යන්නේ තේරුම මොකක්ද?. [00:44:44] : Push mail යනු කුමක්ද?. [00:49:13] : Red Hat ගැන විස්තර. [00:51:25] : My SQL ඩේටාබේස් එකක් QuickBooks සමග පාවිච්චි කල හැකිද?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03) [00:54:28] : ලිනක්ස් ගැන කතාබහක්. [01:04:18] : අලුත් iPhone 5 එක ගැන විස්තර. [01:17:41] : Blackberry එකකට සිංහල දාන්නේ කොහොමද?. [01:24:20] : ඩොමේන් එකක් මිලදීගෙන ඊමේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01) [01:26:29] : නොකියා N95 දුරකතනයකට යාහු මේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01) [01:27:45] : Nikon 51100 කැමරාවකින් USB streaming කරන්න පුලුවන්ද?. (පිළිතුර) [01:30:47] : Acer 5744z  ලැප් එකක් windows update කරනකොට #elementModulHeaderText# විදියට එන්නේ ඇයි?. (පිළිතුර-01) (පිළිතුර-02) [01:34:22] : ටෙක්කතා ලයිව් සහ ඩව්න්ලෝඩ් කරල ඇසුවත් එකම ඩේටා ප්‍රමාණයක්ද වැය වෙන්නේ. [01:35:42] : Techkatha App Review - Power Schedule. [01:40:28] : WiFi සහ solar panel වලින් ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් කියන ඇප් ගැන විස්තර. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (41.1MB) or OGG (50.9MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (8.6MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.