Techකතා Computer Hardware & Gaming – EP4 (Video) & Audio




Techකතා show

Summary: Techකතා විසින් අලුතෙන් ගෙන එන පරිගණක hardware හා Gaming ගැන ගෙන එන අලුත්ම වැඩසටහන් මාලාවේ හතරවන වැඩසටහනයි . මෙ මසකට දෙවරක්, සෙනසුරාදා රාත්‍රී 9යෙ සිට සජීවී විකාශනය වේ. මෙය කාලිංග හා අනුෂ ගෙන එයි. අද වැඩසටහන Video පමණක් නොව Audio ලෙසද  හැක. අද අපි අලුත් VGA කාර්ඩ් වගේම විස්තරාත්මකව NVidia shield හ Gaming mice ගැන කතා බහ කරනවා. View Directly in YouTube ගැටළු/අදහස්/උදහස් comment එකක් ලෙස යොදන්න Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (21.8MB) or OGG (24.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.