Techකතා Live:169වන වැඩසටහන & Google I/O 2013 (Video)




Techකතා show

Summary: Techකතා 169වන වැඩසටහන 2013 මැයි මස  17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්ධික  හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්! [00:01:37] : Google I/O ගැන විස්තර. [00:05:51] : Google maps වල අප්ඩේට් එකක්. (Link) [00:09:50] : Android development වලට අලුතෙන් හදුන්වාදුන් Android Studio ගැන විස්තර. (Link) [00:13:48] : G-talk, Hangout වලට මාරු කෙරේ. [00:16:31] : Google IO සමග ලංකාවේ පැවැත්වුනු Extended Event එක ගැන විස්තර. [00:17:00] : Google cloud messaging වල වැඩිදියුණු කිරීමක්. (Link) [00:23:21] : Dialog i35 ෆෝන් එක ගෙවන මුදලට වටිනවද?. [00:26:27] : Android වලට හොදම music player එක කුමක්ද?. (Link) [00:26:58] : Galaxy Note-2 ගැන විස්තර. [00:28:26] : Android stock ROM එකක් සමග Galaxy S-4 නිකුත් වේ. [00:31:06] : Amazon Kindle එකේ PDF බලන්න පුලුවන්ද?. [00:31:42] : Solar panel වල මිලගණන් කොහොමද?. [00:32:34] : මිලදීගැනීමට වඩා සුදුසු iPAD-3 එකක් ද Galaxy S-4 එකක් ද?. [00:33:58] : භාවිතා කල මෝටර්රථයක් මිලදීගැනීමේදී සහ භාවිතයේදී සැලකිලිමත් වියයුතු කරුණු. [00:44:40] : PHP framework - Active record pattern යනු කුමක්ද?. (Link) [00:46:43] : PHP framework - Data access object යනු කුමක්ද?. (Link) [00:47:42] : PHP framework - MVC push and pull යනු කුමක්ද?. (Link) [00:49:49] : PHP framework - Access control role based access control යනු කුමක්ද?. (Link) [00:51:43] : සරල වෙබ්සයිට් එකක් හදන්න ෆ්‍රේම් වර්ක් භාවිතය අවශ්‍යමද?. [00:53:38] : ලැප්ටොප් එකක බැටරිය "හරි" විදිහට භාවිතා කරන්නේ කෙසේද?. [00:56:16] : සර්වර් එකක් හරහා ඉන්ටර්නෙට් භාවිතා කරන අයව පාලනය කරන්න පුළුවන් පහසු ක්‍රමය කුමක්ද?. [00:59:16] : iPOD touch 4th Gen: එකක් නිසිලෙස චාර්ජ් නොවීමේ ගැටළුවක්. [01:01:17] : Windows 8 ඇති PC එකක් නිසිලෙස shutdown නොවන ගැටළුවක්. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (25.9MB) or OGG (31.1MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.4MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.