Techකතා Live:172 වන වැඩසටහන (Video)




Techකතා show

Summary: Techකතා 172වන වැඩසටහන 2013 ජුනි  මස 21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග බුදධික, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:01:16] : Instagram වලට වීඩියෝ හදුන්වා දේ. [00:02:10] : Dialog 4G සමග දැන් iPad, iPad mini 4G වැඩ කරනවා. [00:03:08] : Megaupload සර්වර් වල දත්ත මකලා. [00:04:07] : සම්සුන්ග් සහ ඇපල් සමාගම අතර තිබු නඩුවකින් ඇපල් සමාගම දිනයි. [00:05:28] : අලුත් Samsung Galaxy DSL කැමරාව ගැන විස්තර. [00:05:51] : Apple Macbook Air වල wifi ගැටළුවක්. [00:06:13] : Microsoft සමාගමෙන් IE-11 වල බග් හොයන අයට ඩොලර් ලක්ෂයක අභියෝගයක්. [00:07:52] : Facebook වලට අලුතෙන් හදුන්වාදුන් "# ටැග්" ගැන විස්තර. [00:10:02] : Blue-Ray player එකක වීඩියෝ බලනකොට "Unauthorized content" ලෙස එරර් එකක් එන්නෙ ඇයි?. [00:14:31] : Galaxy Tab 2 ගැන විස්තර. [00:15:50] : Microsoft X-box හා Playstation එක අතර සංසන්දනයක්. [00:17:01] : ටැබ් එකකින් pen drive එකකට ඩේටා කොපි කරන්නෙ කොහොමද?. [00:18:08] : Analog ක්‍රමයට HD චැනල් විකාශනය කරන්න පුලුවන්ද?. [00:20:00] : iPhone 3G එකක් ඔන් කලවිට ඇපල් ලෝගෝ එක ඇවිත් නවතින්නේ ඇයි?. [00:21:52] : Smart TV එකකින් ෆෝන් එකේ තියෙන youtube වීඩියෝ බලන්නේ කොහොමද?. [00:24:22] : අධ්‍යාපන කටයුතු වලට වඩා හොද iPhone එකක්ද? Android එකක්ද?. [00:25:55] : 3D printing ගැන විස්තර. [00:30:22] : ප්‍රොසෙසරය i7 හා 4GB RAM තියෙන පරිගණකයක් ඔන් වෙන්න පරක්කු වෙන්නෙ ඇයි?. [00:34:12] : ලැප්ටොප් එකක රැම් වැරදියට පෙන්වන්නේ ඇයි?. [00:35:26] : Intel Clover trail ටැබ් එක ගැන විස්තර. [00:36:43] : Windows-8 වල Start menu එක ගන්නෙ කොහොමද?. [00:37:10] : X-box ලංකාවේ භාවිතා කළහැකිද?. [00:37:32] : Samsung Galaxy S-3 mini ෆෝන් එක කොහොමද [00:38:46] : Steve Jobs ගැන විස්තර කීපයක්. [00:41:54] : Nokia සමාගම මිලදීගන්නේ කව්ද?. [00:42:19] : Chrome වල Realplayer ප්ලගින් එක ක්‍රෑෂ් වෙන්නේ ඇයි?. [00:46:13] : Samsung LED හා 3D monitor ගැන අදහස්. [00:49:49] : htaccess redirect කරන්නේ කොහොමද?. [00:51:25] : එක පරිඝනකයක ඇති ඉන්ටර්නෙට් තවත් පරිඝනක 4ක් සමග බෙදා ගන්නෙ කොහොමද?. [00:53:53] : Android 2.3.6 වලසිට 4.1 වලට අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද?. [00:54:51] : ෆෝල්ඩර් එකක් තුල ඇති ෆයිල් වල නම් නිල් පාටින් පෙන්වන්නේ ඇයි?. [00:88:28] : html5 වලින් "hgroup" tag එක අයින් කලේ ඇයි?. [00:56:18] : Windows-7 සමග .NET framework 4.0 ඇති පරිඝණකයක් 4.5 වලට අප්ග්‍රේඩ් කලයුතුද?. [00:57:26] : ලැප්ටොප් එකක USB-3 පොර්ට් දෙකකින් එකක් පමණක් නිසි ලෙස ක්‍රියානොකිරීමට හේතු මොනවද?. [00:58:40] : Samsung laptop ගැන අදහස්. [00:59:20] : දැන් ලැප්ටොප් සමග original OS CD ලැබෙනවද?. [01:00:23] : Subdomain වලට වෙන වෙනම DNS දාන්න පුලුවන්ද?. [01:04:24] : 1TB pen drive තියෙනවද?. [01:03:27] : ෆිල්ම් බලන්න සුදුසු මොනිටර් බ්‍රෑන්ඩ් එක සහ සයිස් එක කුමක්ද?. [01:03:42] : Hard disk එකේ ගැටළුවක් නිසා පරිගණකය ස්ලෝව් වෙන්න පුලුවන්ද?. [01:05:01] : Samsung S-3 ෆෝන් එකක ඩේටා පෝර්ට් එකට මොනිටර් එකක් සම්බන්ධ කල හැකිද?. [01:06:24] : Dialog WiMax සම්බන්ධතාවයකට ගැලපෙන රව්ටර් එකක් තෝරගන්නේ කොහොමද?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (27.6MB) or OGG (35.6MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site | Stitcher Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.