Techකතා Live:163වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 163වන වැඩසටහන 2013 මාර්තු  29වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!   [00:01:25] : ලංකාවේ ඉන්ටර්නෙට් වලට මොකක්ද උනේ?. [00:05:54] : Techduino දැන් Takas.lk වෙතින්. [00:06:48] : සූර්යකෝෂ මගින් විදුලිය නිපදවීම පිළිබද කරුණු කීපයක්. [00:07:29] : චාර්ජ් කරන බැටරි භාවිතා නොකරනවිට ගබඩාකර තබාගන්නේ කෙසේද?. [00:08:55] : Wireless router දෙකක් බ්‍රිජ් කරගන්නේ කොහොමද?. [00:11:06] : ඩයලොග් එකට 4g spectrum එකක් තියෙනවද?. [00:12:36] : PIC programing ඉගෙනගන්න tutorials ගන්න ක්‍රමයක් තියෙනවද?. [00:13:34] : හොද Binocular එකක් තෝරාගන්නේ කොහොමද?. [00:15:03] : Freelancer වල ඇති facebook like විශාල ප්‍රමාණයක් ලබාදෙන ක්‍රියාවලිය කුමක්ද?. [00:15:53] : සාමාන්‍ය LED මොනිටර් එකකින් 3D වීඩියෝ බලන්නේ කෙසේද?. [00:19:59] : Windows 8 වලදි Java සමග ගැටළුවක් තියෙනවද?. [00:23:22] : දුරකථන ජාල වලින් SMS සදහා ලබාදෙන කෙටි අංක ලබාගන්නේ කෙසේද?. [00:25:25] : දුරකථනයක දත්ත රිකවර් කරගන්න බැරිවෙන ලෙසට සකසන්නේ කෙසේද?. [00:26:10] : Nexus 4 ලංකාවෙන් මිලදීගන්න පුලුවන්ද?. [00:26:42] : Distance sensor එකක් ජලයමතදී ක්‍රියාකරන්නේ කොහොමද?. [00:27:14] : ලැප්ටොප් එකක බැටරිය සම්බන්ධ ගැටළුවක්. [00:28:14] : Raspberry Pi එකක් ප්‍රෝග්‍රෑම් කරගන්නේ කොහොමද?. [00:30:50] : iOS 6.1.3 අන්ලොක් කරගන්නේ කොහොමද? (Link) [00:32:10] : Sinhala voice recognition වලට ගැලපෙන API එක කුමක්ද?. [00:33:25] : 3G ඩොන්ගල් සම්බන්ධ කළහැකි DVR ගැන විස්තර. [00:34:51] : oDesk වල මසකට බිට් කොපමණ දැමිය හැකිද?. [00:35:07] : Raspberry Pi වලට ස්ථාපනය කලහැකි OS මොනවද?. [00:35:31] : WiFi පමණක් භාවිතාකරන ටැබ් එකක Google map වල හරියට ඉන්න තැන පෙන්වන්නේ කොහොමද?. [00:36:42] : eBay වල ඇති MyWiFi වැනි උපාංග වල තත්වය කොහොමද?. [00:37:09] : Android කරදරයක් නැතුව භාවිතා කළහැකි ෆෝන් එකක තිබිය යුතු විශේෂාංග මොනවද?. [00:38:57] : Galaxy Note Korean හා International version දෙකේ ඇති වෙනස්කම් මොනවද?. [00:40:31] : Rs 40,000.00 කට ගන්න පුළුවන් හොදම Android ෆෝන් එක කුමක්ද?. [00:40:55] : VGA වල cache තියෙනවද?. [00:41:05] : Mac වල සිංහල එනවද?. [00:41:16] : Audio හා video එකක් නිකුත්කරනවිට ඒ සදහා තිබිය යුතු සම්මත තත්වයන් තියෙනවද?. [00:42:42] : Raspberry Pi එකකට විදුලිය දෙන්න හොදම ක්‍රමය කුමක්ද?. [00:43:46] : Galaxy S-2 එකක compass  එක හරියට වැඩනොකරන්නේ ඇයි?. [00:44:42] : Raspberry Pi ලංකාවේ මිලදීගන්න තියෙනවද?. [00:45:43] : GoDaddy හා Hostgator යන දෙකෙන් හොදම unlimited පැකේජ් එක දෙන්නේ කව්ද?. [00:51:07] : සයිට් එකකට www නැතුව යන්න බැරි ඇයි?. [00:51:23] : Asus උපකරණ ලංකාවේ මිලදීගන්නේ කොහෙන්ද?. [00:52:03] : ආගමික ස්ථානයකට ගැලපෙන්නේ කුමන ඩොමේන් එකද?. [00:52:47] : වෙළදසැලකට ගැලපෙන POS system එකක් සදහා අවශ්‍ය software සහ hardware මොනවද?. [00:53:43] : PHP වලට ගැලපෙන හොදම IDE එක කුමක්ද?. [00:54:54] : Motherboard එකක් සමහර වෙලාවට පමණක් ඔන් වෙන්න හේතුව කුමක්ද?. [00:55:17] : Samsung Wave-2 ෆෝන් එකට Android ස්ථාපනය කලහැකිද?. [00:55:39] : File server එකක් නිපදවාගැනීමට අදහස් හා උපදෙස්. (Link) [00:56:55] : ඉහත www සම්බන්ධ ගැටලුවට DNS හදාගන්නේ කොහොමද?. [00:57:33] : ගැලපෙන DDR-2 රැම් එක තෝරාගන්නේ කොහොමද?. [00:58:26] : පව්ද්ගලික භාවිතය සදහා සුදුසු NAS එකක් නිපදවීම සදහා උපදෙස්. [00:59:44] : අද වැඩසටහනෙන් headphone එකක් තෑගි. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (25.8MB) or OGG (32.7MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (6.0MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook,