Techකතා Live:165වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 165වන වැඩසටහන 2013 අප්‍රේල්  19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!   [00:02:31] : Twitter Music ගැන විස්තර. [00:05:26] : Facebook Home ගැන විස්තර. [00:11:45] : .mkv වීඩියෝ ෆයිල් සබ්ටයිටල් සමග Xbox එක හරහා ටීවී එකට ස්ට්‍රීම් කල හැකිද?. [00:15:08] : iPod 4G එකක් iOS 6.1.2 වලින් iOS 4.3.3 ට downgrade කරන්න පුලුවන්ද?. [00:21:52] : POP3 සහ SMTP ගැන විස්තර. [00:22:33] : Raspberry Pi එකට GPIO වලින් විදුලිය දෙන්න පුලුවන්ද?. [00:23:09] : පිටරටක සිදුවීමක් ස්ට්‍රීම් කරන්න භාවිතා කළහැකි පහසුම ක්‍රමය කුමක්ද?. [00:23:46] : ලැප්ටොප් වලට 1GB dedicated VGA එනවද?. [00:24:03] : Samsung Smart TV එකකින් ස්කයිප් භාවිතා කරන්නේ කෙසේද?. [00:26:09] : රුපියල් 4000 ට ගන්න පුළුවන් හොදම UPS එක කුමක්ද?. [00:27:00] : AMD මෙම GPU වලින් වඩා හොද කුමක්ද? 7670, M7730 සහ 8830M [00:28:38] : Samsung Galaxy S Duos ෆෝන් එක හොදයිද?. [00:29:38] : Roku HD Streaming Player එක ලංකාවේ භාවිතා කල හැකිද?. [00:30:48] : හාර්ඩ් ඩිස්ක් එකක බෑඩ් සේක්ටර්ස් මගහැර භාවිතා කල හැකිද?. [00:32:07] : Takas.lk වල මිලගණන් සදහන් කර ඇත්තේ ප්‍රවාහන ගාස්තුත් සමගද?. [00:38:33] : Dell Vostro ලැප්ටොප් 3D සම්බන්ධ වැඩ වලට හොදයිද?. [00:41:04] : Samsung LED TV වල සබ්ටයිටල් පෙනෙන විදිහට හදාගන්න පුලුවන්ද?. [00:41:43] : දීර්ගකාලයක් භාවිතා නොකළ පරිගණකයක bios settings සේව් නොවෙන්නේ ඇයි?. [00:43:00] : ලැප්ටොප් එකක රිකවරි පාර්ටිෂන් එකෙන් සිදුවෙන කාර්යය කුමක්ද?. [00:44:08] : dexter සම්බන්ධ ගැටළුවක්. [00:45:32] : සිංහල සබ්ටයිටල් සමග වීඩියෝ එකක් DVD එකක් ලෙස සකස්කරගත හැකිද?. [00:46:34] : Software development වලට Ubuntu ගැලපෙනවද?. [00:48:31] : ලැප්ටොප් එකක WiFi කාර්ඩ් එක මාරුකරන්න පුලුවන්ද?. [00:50:06] : Sony Xperia P ෆෝන් එකක් රූට් කරන්නේ කොහොමද?. [00:53:49] : හොද power bank එකකට උදාහරණ මොනවද?. [00:53:55] : Techduino එකක් සහ HSPA dongle එකක් පමණක් භාවිතා කර SMS යවන්න පුලුවන්ද?. [00:55:18] : CNN වගේ චැනල් වල ස්ථාන දෙකකදී කරන වැඩසටහන් සම්බන්ධ කරන තාක්ෂනය කුමක්ද?. [00:56:28] : ඩොමේන් නෙට්වර්ක් එකක සර්වර් එකක් භාවිතා කර පරිගණක සියල්ලේම windows update කල හැකිද. [00:56:55] : Online game වලදී කියවෙන Lag හා Latency වල අදහස කුමක්ද?. [00:58:30] : Roku Streaming Player එක Amazon වලින් ලංකාවට ගෙන්නගන්න පුලුවන්ද?. [00:59:22] : Bandwidth control කරන්න භාවිතා කළහැකි සොෆ්ට්වෙයාර් මොනවද?. [01:00:42] : Full HD කැමරා මිලදී ගන්නවනම් මොනවද හොද බ්‍රෑන්ඩ්?. [01:01:58] : Hard disk එකක calibration retry count එක වැඩිවන්නේ කුමක් නිසාද?. [01:03:05] : ඉහත ගැටලුවට අදාළ ලැප්ටොප් එකේ හාර්ඩ් ඩිස්ක් එක මාරු කරගන්න උපදෙස්. [01:04:34] : SLT monthly data limit එක සම්බන්ධ ගැටළුවක්. [01:06:23] : ඩයලොග් එකෙන් විකුණන i35 ෆෝන් එකට සිංහල දාගන්නේ කොහොමද?. [01:06:58] : ලැප්ටොප් එකක බැටරිය චාර්ජ් කරනවිට 96%න් ඉදිරියට නොයන්නේ ඇයි?. [01:07:09] : Amazon Kindle මිලදීගන්නේ කොහොමද?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (27.6MB) or OGG (34MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.