Techකතා Live:166වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 166වන වැඩසටහන 2013 අප්‍රේල්  26වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, හර්ෂ හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!   [00:01:00] : ජාවා වල තවත් සෙකියුරිටි ප්‍රශ්නයක්. [00:01:07] : Nexus One ෆෝන් එක අභව්‍යකාශයට. [00:02:13] : අන්තර්ජාලයෙන් මිලදීගන්න බඩුවල මිල වැඩිවීමක්. [00:02:40] : මේ දිනවල හොදම ලැප්ටොප් එක මොකක්ද?. [00:07:03] : Galaxy S-2හා Galaxy S-2 Duos ෆෝන් දෙක අතර CPU හා GPU අතර සංසදනයක්. [00:08:50] : පරිගණක මෙමරි ගැන විස්තර සිංහලෙන් තියෙන සයිට් මොනවද?. [00:09:08] : Windows-7 64bit පරිඝණකයකට VB-6 දාගන්නේ කොහොමද?. [00:10:00] : Samsung ෆෝන් වලට ලංකාවේ නියෝජිතයා කව්ද?. [00:10:08] : මේ දවස්වල ඩයලොග් ඉන්ටර්නෙට්‌ ස්ලෝව් වෙලාද?. [00:11:17] : Windows 8.1 වලට අලුත් විශේෂාංගයක්. [00:11:31] : Oracal සමාගමෙන් පැචස් විශාල ප්‍රමාණයක් නිකුත් වේ. [00:11:41] : ඩයලොග් එකෙන් විකුණන i35 ෆෝන් එක හොදයිද?. [00:12:04] : Coldfusion වල සිකියුරිටි ප්‍රශ්නයක්. [00:12:09] : HTML 4 ඉගෙනගත්තට පසුව ඉගෙනගන්න ඕන කුමක්ද?. [00:14:13] : අලුත් Xbox එක කොහොම තියේවිද?. [00:14:36] : LG-P990 ෆෝන් එකට Android 2.2 වලට වඩා අප්ඩේට් තියෙනවද?. [00:15:29] : Power Supply Unit වල වොට් ගණනෙන් අදහස් වන්නේ කුමක්ද?. [00:20:03] : Microsoft Kinect එකේ motion detect සමග වැඩකරන්න ක්‍රමයක් තියෙනවද? [00:20:41] : Dell Alienware ලැප්ටොප් ලංකාවේ මිලදී ගන්න තියෙනවද?. [00:21:10] : භාවිතා කරන විදුලිය ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද?. (Link) [00:25:15] : Android ෆෝන් එකක gyro එක Raspberry Pi එකකට සම්බන්ධ කරගන්න පුලුවන්ද?. [00:26:19] : Galaxy S-4 ගැන අදහස කුමක්ද?. [00:28:45] : Raspberry Pi මිලදීගන්න හැකි ස්ථාන. [00:29:03] : Peo TV වලට එන ටීවී ලයින් එක ප‍රිගණකයට සම්බන්ධ කරන්න පුලුවන්ද?. [00:29:35] : Arduino GSM shield වල AT command වැඩ කරනවද?. [00:29:41] : Google Glass ගැන විස්තර. [00:33:17] : VB6 කෝඩ් .NET වලට ගන්නේ කොහොමද?. [00:37:57] : Puppy linux වල Huawei E220 වැඩකරන ලෙස සාදාගන්නේ කොහොමද?. [00:39:41] : Mac mini එකක්ද? Assembled i7 පරිඝනකයක්ද හොද? [00:41:03] : Samsung tab එකක නැවිගේෂන් සකස්කරගන්නේ කොහොමද?. [00:41:50] : ලංකාවේ Viewsonic මොනිටර් මිලදීගතහැකි ස්ථාන මොනවාද?. [00:41:56] : වෙන ස්ථානයක ඇති MySQL ඩේටාබේස් එකක් ඉන්ටර්නෙට් එක හරහා සම්බන්ධ කරගන්නේ කොහොමද?. [00:43:41] : MVC ඉගෙනගන්න ක්‍රමයක්. [00:44:58] : අලුත් "Techකතා Hangout" ගැන විස්තර. [00:46:46] : වෙබ්සයිට් එකකට එන ලංකාවේ රික්වෙස්ට් පමණක් .lk ඩොමේන් එකකට යවන්න පුලුවන්ද?. [00:49:43] : මේ දවස්වල SLT ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් තියෙනවද?. [00:50:38] : HTTP ට්‍රැෆික් මොනිටර් කරන්න හොද සොෆ්ට්වෙයා මොනවද?. [00:50:49] : ලංකාවේ LTE වල තත්වය කොහොමද? [00:51:28] : පිච්චුන Power Tree UPS එකක් නැවත හදාගන්න පුලුවන්ද?. [00:54:25] : ඩොන්ගල් එකක් හරහා Wireshark භාවිතා කල හැකිද?. [00:54:31] : පරිගණකය ඔන් වෙනකොට ස්කයිප් ඔන් වෙන එක නවතන්නේ කොහොමද?. [00:54:46] : හොදම cloud hosting service provider කව්ද?. [00:54:58] : ගුගල් සමාගම සල්ලි හොයාගන්නේ කොහොමද?. [00:55:34] : ෆෝන් වලට ක්‍රැක් කරන ලද ඇප්ස් දාන එක හොදයිද? ඒ ගැන විචාරයක්. [01:01:37] : Genuine Windows 7 මිලදීගත හැකි ස්ථාන මොනවද?. [01:02:08] : SATA Hitachi 80GB හාර්ඩ් ඩිස්ක් එකක් සම්බන්ධ ගැටළුවක්. [01:03:34] : ලැප්ටොප් අලුත්වැඩියා කරන්න සුදුසු ස්ථාන මොනවද?. [01:05:08] : Pure sine wave ලබාගත හැකි UPS ලංකාවේ මිලදීගත හැකිද?. [01:05:42] : UK වල Nexus 4 මිල වැඩිද?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (26.7MB) or OGG (32.6MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.6MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site