Techකතා Live:167වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 167වන වැඩසටහන 2013 මැයි මස  3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා  චම්ලි  සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහයෙන්!   [00:01:35] : Crystal Shield වයිරස් ගාර්ඩ් එක ගැන අදහස්. [00:03:47] : Linux kernel 3.9 නිකුත් වේ. [00:08:36] : ලැප්ටොප් එකකින් ටොරන්ට් ඩව්න්ලෝඩ් කීරීමට දීර්ඝ වෙලාවක් ලැප් එක ඔන් කර තැබීම සුදුසුද?. [00:14:47] : PIC එකක "crossing page boundary" error එකට පිළිතුරක්. [00:17:50] : ADSL භාවිතා කරනවිට PEO TV කැඩි කැඩී පෙනීමට හේතුව කුමක්ද?. [00:20:51] : SLT 512kbps සම්බන්ධතාවයකින් Netflix හොදට බලන්න පුලුවන්ද?. [00:21:27] : Printer cartridge refill කිරීම සම්බන්ධ අදහස් හා උපදෙස්. [00:26:01] : Apache web server එකේ සෙකියුරිටි ප්‍රශ්නයක්. [00:27:17] : Singer Titanax LED TV ගැන අදහස්. [00:30:10] : iPhone හදන්නෙ චීනෙද ඇමරිකාවෙද?. [00:31:00] : Printer cartridge refill කිරීමට සුදුසු තීන්ත වර්ගය කුමක්ද?. [00:32:12] : Lanka Bell Internet වල තත්වය කොහොමද?. [00:34:04] : Website එකකට payment gateway එකක් දාන්න SSL අවශ්‍යද?. [00:36:32] : සාමාන්‍ය පරිඝනකයකට Mac OS දාන්න පුලුවන්ද?. [00:36:54] : Blackberry 10 device වලට පෙන්ටගන් එකෙන් අනුමැතිය ලැබේ. [00:41:38] : In ear headphone එක දිනාගත්තේ කව්ද?. [00:42:47] : WiFi router එකක limited access ලෙස එන්නේ ඇයි?. [00:44:08] : Motor සමග භාවිතා කරන starter capacitor වලින් වන කාර්යය සහ ඒවා පරික්ෂා කරන අකාරය. [00:46:29] : WiFi range ගැන විස්තර. [00:47:28] : Xamp සහ Wamp අතර ඇති වෙනස්කම් මොනවද?. [00:56:02] : Puppy Linux යනු කුමක්ද?. [00:56:44] : Hamachi සමග වැඩකිරීම සාර්ථකද?. [00:57:36] : KIA - RIO මෝටර්රථය සම්බන්ධ අදහස්. [01:03:15] : DPI යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද?. [01:04:24] : iPhone 4S එකක් OS update කිරීමේදී baseband එක ගැන සැලකිලිමත්වියයුතුද?. [01:09:20] : Windows සහ Ubuntu dual boot කලවිට වෙලාව වෙනස් වෙන්නේ ඇයි?. [01:10:13] : Xcode සාමාන්‍ය පරිඝණකයකට දාන්න පුලුවන්ද? [01:12:40] : කොරියාවෙන් ගෙන්වපු ලැප්ටොප් එකක OS එකේ සහ MS Office වල language එක English වලට මාරුකරගන්නේ කොහොමද?. [01:14:01] : Galaxy Y ෆෝන් එක හොදයිද?. [01:14:37] : HCL Me Y3 ටැබ් එකකට Google Play Store app එක ඉන්ස්ටෝල් කරගන්න පුලුවන්ද?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (32.6MB) or OGG (39.7MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (6.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.