Techකතා Live:123 වන වැඩසටහන.




Techකතා show

Summary: Techකතා 123වන වැඩසටහන 2012 අප්‍රේල් 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:49] : මේ දවස් වල ජනප්‍රිය DNS වයිරස් එකේ ඇත්තම විස්තරේ. [00:11:25] : නෙට්වර්ක් ඉංජිනේරුවෙක් වෙන්නනේ කොහොමද? සහ ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් වෙබ් සයිට් මොනවද?. [00:18:38] : iOS 5.1 දැම්මම බැටරි සම්බන්ද ගැටළු එනවද?. [00:19:06] : පරිගණක කේෂ්ත්‍රයේ අනාගතේ හොද වෙන්නේ මොනව කලොත් ද?. [00:27:18] : එකම ධාරිතාවයේ ලැප්ටොප් එකක් සහ ඩෙස්ක්ටොප් එකක් අතර ක්‍රියාකාරිත්වයේ වෙනසක් තියෙනවද? සහ ගේම් වලට හොද මොකක්ද?. [00:33:44] : Plandari resources ව්‍යාපෘතිය ගැන විස්තර. [00:36:43] : Google drive සහ Sky drive ගැන විස්තර. [00:38:15] : 1.3GBps වේගයක් ගන්න පුළුවන් WiFi 801.11 ac එනවා. [00:38:56] : Panasonic සහ NHK සමාගම් එකතු වෙලා හදල තියෙන අගල් 145 8K ටීවී ඒක ගැන විස්තර. [00:39:42] : ඉන්ටර්නෙට් වේගය වැඩිකරගන්න කරපු උත්සාහයට මොකද උනේ?. [00:40:22] : ෆැක්ස් පරිගණකයෙන් පාවිච්චි කරන්නේ කොහොමද?. [00:41:21] : Nokia pureview 40M කැමරාව කොහොමද?. [00:42:30] : muvium arduino simulator ඒක සම්බන්ද ගැටළුවක්. [00:43:01] : පේපැල් ලංකාවට දෙන ඒක ගැන මොකද උනේ. [00:43:36] : Micro-controller Programming ඉගෙන ගන්න කැමති අයට උදව්වක්. [00:46:35] : X-box එක්ක එන Kinect එකේ AI (artificial intelligence) තියෙනවද?. [00:47:12] : Portable hard disk ඒකක් පරිගණකයට සම්බන්ද කලාම ෆොර්මැට් කරන්න ඉල්ලන එකට මොකක්ද කරන්නේ. [00:47:48] : "arduino" කියන්නේ මොකක්ද?. [00:48:20] : DVD right protect කරල write කලාම ආයේ ඒ DVD එකටම write කරන්න පුලුවන්ද?. [00:48:32] : Facebook group එකක සමාජ්කයෝ 250 ට වැඩිඋනාම චැට් ඒක අයින් වෙනවද?. [00:49:30] : ලංකාවේ ISP ලා අඩුම වේගයක් ගැන සදහන් කරන්නේ නැත්තේ ඇයි?. [00:52:24] : Apple worldwide developer conference ඒක ගැන විස්තර. [00:53:19] : MSSE 4 ඇවිත් තියෙනවා (microsoft security essentials). [00:54:08] : IPv6 වලට මාරු වෙන ඒක ගැන විස්තර. [00:57:58] : කාලිංග අය්යා iPad එකේ සහ ෆෝන් එකේ පාවිච්චි කරන App මොනවද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (26.5MB) or OGG (31.6MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. [Download ZIP of RealAudio (5.5MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.