Techකතා Live:126 වන වැඩසටහන!




Techකතා show

Summary: Techකතා 126වන වැඩසටහන 2012 මැයි 18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිලිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න. Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:10] : Techකතා මෙට්‍රෝඇප් චැලේන්ජ් ඒක ගැන විස්තර. [00:02:30] : ෆේස්බුක් කොටස් නිකුතුව ගැන විස්තර. [00:03:29] : පරිගණකයේ බයෝස් අප්ඩේට් කරන්නෙ කොහොමද?. [00:05:18] : Instagram ගැන විස්තර. [00:05:38] : ටෙක් කථා ඇප් ඒක Ideos S7 Android 2.2 වැඩ නොකරන්නෙ ඇයි. [00:06:19] : පරිගණකයේ වෙලාව වරදින්නේ ඇයි?. [00:07:42] : iPod touch එකක් වෙන රටකින් අරන් Future world වගේ තැනකින් warranty claim කරගන්න පුලුවන්ද?. [00:08:44] : C++, C#, Java, Python, Ruby, Pascal යන පරිගණක භාෂා වලින් වැඩිම ඉල්ලුමක් තියෙන භාෂාව කුමක්ද?. [00:18:56] : Low level language සහ High level language කියන්නෙ මොනවද?. [00:20:00] : Mac mini එකක් gaming PC එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?. [00:20:50] : Aspect ratio කියන්නෙ මොකක්ද?. [00:22:18] : ARM ප්‍රොසෙසර් වල version වල වෙනස්කම් මොනවද?. [00:25:38] : දැන් එන අලුත් ඇන්රොයිඩ් වගේ ෆෝන් වල රේඩියෝ එකක් එන්නෙ නැත්තේ ඇයි?. [00:26:57] : pure android experience ඒක Cyanogenmod එකකින් ගන්න පුලුවන්ද සහ HTC sense UI ඒක අයින් කරල pure android experience ඒක ගන්න පුලුවන්ද?. [00:27:48] : ලංකාවේ තියෙන LCD/LED ටීවී වල firmware version අප්ඩේට් කරන්න පුලුවන්ද?. [00:28:50] : Rom manager නැතුව Cyanogenmod දාගන්න පුලුවන්ද?. [00:29:44] : Duty free එකෙන් ගත්ත ටීවී එකක ගානට වඩා ගණන් අඩුවට ගන්න පුළුවන් ටීවී එකක ඇති features වැඩි වෙන්නෙ කොහොමද?. [00:30:48] : තිලිනගෙන් WP-7 වලට හොද ඇප් වල නම් ටිකක්. [00:33:54] : Cyanogenmod CM9 kකියන්නෙ ICS ද?. [00:34:17] : Cyanogenmod ගන්නව නම් ගන්න ඕන version ඒක මොකක්ද?. (Stable, experimental සහ nightly builds යන ඒවගෙන්) [00:34:39] : .com ඩොමේන් එකක් ගන්න හොද තැන් මොනවද?. [00:35:25] : PS-3 එකක් ලංකාවේ ගන්න පුළුවන් තැන් මොනවද සහ eBay, amazon වගේ එකකින් ගෙන්නන ඒක හොදයිද?. [00:36:55] : PHP session timeout ඒක ගැන විස්තර. [00:37:24] : ලංකාවේ තියෙන ට්‍රැෆික් ලයිට් වල AI (Artificial Intelligence) පාවිච්චි කරනවද?. [00:40:24] : Alternative for Google maps. [00:42:53] : Galaxy R එකකට සිංහල ෆොන්ට් එකක් දැම්මම text overlap වෙන්නෙ ඇයි?. (මේ සදහා විසදුමක් වෙන ඇප් ඒක මෙතනින් ගන්න) [00:43:57] : iPad එකේ පාවිච්චි කරන්න පුළුවන් හොදම navigation ඇප් ඒක මොකක්ද?. [00:44:22] : ඉහත ටීවී සම්බන්ද ගැටලුවට සම්බන්ධ පිළිතුරේ අනිත් කොටස. [00:45:51] : ෆෝන් එකක් recover mood එකෙන් ඔන් කරන්නෙ කොහොමද?. [00:47:20] : Creative 2.1 සබ් එකක වයර් දිග වැඩි කලොත් සද්දෙට ගැටළුවක් වේවිද?. [00:47:46] : බැකප් සේව් කරල තියන්න හොද කොහෙද?. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (19.7MB) or OGG (24.3MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (4.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.