Techකතා Live:127 වන වැඩසටහන!




Techකතා show

Summary: Techකතා 127වන වැඩසටහන 2012 මැයි 25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න. Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:00:44] : ISS එකට spacex dragon සැටලයිට් ඒක සම්බන්ද කරන එක ගැන විස්තර. [00:03:44] : ෆේස්බුක් ඒක කොටස් වෙළදපොලට දාපු එක ගැන විස්තර [00:03:55] : Microsoft new social network එක ගැන විස්තර. [00:05:21] : Facebook account එකට ජීමේල් contact එකතු කරගන්න එක ගැන විස්තර. [00:07:06] : Android PC එක ගැන විස්තර. [00:09:09] : ජීමේල් එක හැක් උනාම ඒ ගිණුම අයින් කරන්න පුලුවන්ද?. [00:10:24] : Windows 8 එක්ක Flash එනවලු. [00:11:24] : Motorola mobility සම්පුර්ණයෙන් ගූගල් මිලදී ගනී. [00:11:50] : Android Intel X86 atom emulator එක ගැන විස්තර. [00:12:18] : HD Ready තාක්ෂනය ගැන විස්තර. [00:18:44] : Xampp වල mod rewite හරියට වැඩනොකරන්නේ ඇයි?. [00:21:15] : Yahoo අලුත් Axis වෙබ් බ්‍රව්සර් එක ගැන විස්තර. [00:21:57] : Xampp ගැටලුවට පිළිතුර තවදුරටත්. [00:25:33] : Android ෆෝන් එකකට අවාස්ට් වගේ ඇන්ටිවයිරස් ඇප් එකක් දානඑක හොදයිද?. [00:26:52] : Free pen drive දෙන එක ගැන විස්තර. [00:28:32] : ඩොන්ගල් එකක් අන්ලොක් කරනකොට අන්ලොක් කෝඩ් එක වැරදීමෙන් බ්ලොක් උනාම මොකක්ද කරන්නෙ?. [00:28:55] : MP3 ෆයිල් iTunes වලට එකතු කරගන්නෙ කොහොමද?. [00:29:10] : Drag Racing Android ගේම් එක ගැන විස්තර. [00:29:48] : IE පරදා Chrome ඉදිරියට එයි. [00:30:00] : High end VGA එකකට power supply එකක් තෝරගන්නේ කොහොමද?. [00:31:45] : Pinterest ගැන විස්තර. [00:31:59] : Fiber network එකක වේගය සහ ඒ ගැන විස්තර. [00:33:10] : ඩොන්ගල් එකට micro SD එකක් දාල පාවිච්චි කරන එක හොදයිද?. [00:33:42] : ෆෝන් එක නැතිඋනොත් මොකක්ද කරන්න ඕන. [00:34:23] : AT&T Xperia X10 එකකට Android 2.1 ට වඩා අප්ඩේට් එකක් එන්නෙ නැත්තේ ඇයි. [00:36:09] : ජපානයේ NHK සමාගම කල super high vision broadcasting පරීක්ෂණය ගැන විස්තර. [00:36:33] : ලංකාවේ 3D සිනමා ශාලා ගැන සහ 3D චිත්‍රපට ගැන විස්තරයක්. [00:43:01] : ටෙක්කථා වීඩියෝ කරන්න ඇපල් මැක් මිනි එකක් ගන්න හේතු. [00:45:30] : LAN දෙකක් සහ WiFi එකක් අතරේ ඉන්ටර්නෙට් සම සම බෙදා ගන්න පුලුවන්ද?. [00:45:56] : වින්ඩෝස් ස්පීඩ් කරන්න පුළුවන් ක්‍රම මොනවද?. [00:46:28] : ජූනි මස 08 වෙනිදා ටෙක්කථා නොපැවැත්වේ. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (19MB) or OGG (23.5MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (4MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.