Techකතා Live:128 වන වැඩසටහන!




Techකතා show

Summary: Techකතා 128වන වැඩසටහන 2012 ජූනි 02වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිලිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. ජූනී 8වෙනි සිකුරාදා ටෙක්කතා සජීවී වැඩසටහන නොමැති නව කරුණාවෙන් සලකන්න. මීලග වැඩසටහන ජූනි මස 15 වෙනි සිකුරාදා රාත්‍රී 9යට. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:03:46] : Windows 7 32bit or 64bit පාවිච්චි කරන පරිගනකයක 4GB RAM වලින් usable විදිහට 3.4GB දක්වන්නේ ඇයි?. [00:04:36] : Wordpress බ්ලොග් එකක් අපිට ඕන විදිහට HTML වලින් කෝඩ් කර සකසා ගන්න පුලුවන්ද?. [00:05:41] : ටෙක්කථා arduino kit එකේ මේ වෙනකොට සාර්ථකත්වය. [00:08:32] : ගේම් ගහන්න හොද PC, Xbox & PS3 වලින් මොකක්ද? [00:12:11] : කාලිංග පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතා මොනවද?. :D [00:13:42] : Xbox 360 ගැන දීර්ඝ විස්තරයක්. [00:21:00] : atmega 328 micro-controller එක ගැන විස්තර. [00:28:34] : Outlook web access ගැන පැහැදිලි කිරීමක්. [00:29:25] : Moodle ස්ථාපනය කරගන්නෙ කොහොමද?. [00:33:14] : Motherboard bios වල තියෙන ICS හා AHCI කියන්නෙ මොනවද? [00:35:02] : Google සහ Oracle සමාගම අතර තිබුන නඩුවක තීන්දුව. [00:35:36] : Intel 3rd Generation chip ගැන විස්තර. [00:36:38] : iOS 5.11 වලට අලුතෙන් ආපු jailbreak එක ගැන විස්තර. (iPhone Dev) [00:37:50] : Google glasses ගැන අලුත් විස්තරයක්. [00:38:15] : අලුත් ෆිල්ම් ගැන විස්තරයක්. [00:38:54] : අලුත් ප්‍රොසෙසර් ගැන විස්තරයක්. [00:40:45] : මොබයිල් ෆෝන් වල ඉන්නවයි කියන සත්තු ගැන ඇත්ත විස්තර. [00:42:47] : arduino kit එකක් eBay වලින් ගත්තට කමක් නැද්ද?. [00:44:05] : පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කරගැනීමට උපදෙස්. [00:47:46] : Adobe Photoshop CS-3 හොදින් වැඩ කිරීමට අවශ්‍ය පරිගනකයක විස්තර. [00:49:26] : eBay ඒකෙන් arduino එකක් ගෙනාවොත් ටැක්ස් කියක් වේවිද? [00:50:09] : Boot Camp මගින් මැක් එකකට windows-7 දැම්මම ඕඩියෝ වැඩ නොකරන්නෙ ඇයි?. [00:51:53] : පරණ පරිගණකයක RAM upgrade කිරීමේ අපහසුවට විසදුමක්. [00:52:39] : Rs 30,000 පමණ ගන්න පුළුවන් හොද Android ෆෝන් එක මොකක්ද? [00:53:45] : GPS වැඩකරන්නේ කොහොමද?. ( Kalinga's Blog, ටෙක් හංදිය) [00:56:39] : Internet Download manager (IDM) එකේ 99% සම්පුර්ණ උනාම ඩව්න්ලෝඩ් එක නවතින්නේ ඇයි?. [00:57:44] : හොද custom ROM ගන්න පුළුවන් කොහෙන්ද?. [00:58:02] : ලංකාවේ සැටලයිට් එක ගැන විස්තර. [01:07:57] : ලැප්ටොප් එකක graphic වගේ වැඩක් කල විට ලැප්ටොප් එක රත්වෙන එක ලැප් එකට ගැටලුවක්ද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (29.9MB) or OGG (34.2MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (6.2MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.