Techකතා Live:129 වන වැඩසටහන!




Techකතා show

Summary: Techකතා 129වන වැඩසටහන 2012 ජූනි 29වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:02:46] : අලුතෙන් නිකුත් කරපු Google Nexus-7 ටැබ් එක පිළිබද විස්තර සහ IPS display ගැන විස්තර. [00:08:07] : Film DVD එකක් ටීවී එකේ බලනකොට හොද ගුණාත්මක බවක් තිබුනත් පරිගණකයේ එහෙම නොවෙන්නේ ඇයි?. [00:19:10] : Original DVD & Blu-Ray ලංකාවේ ගන්න පුළුවන් ස්ථාන මොනවද?. [00:20:43] : Windows වලදි Galaxy Nexus සදහා media transferring වලට හොද සොෆ්ට්වෙයා එක කුමක්ද? (http://www.doubletwist.com/). [00:21:40] : හාර්ඩ් ඩිස්ක් එකක් වැඩ කරන්නේ නැතුව ගියාම තිබුන දත්ත ගන්න විදිහක් තියෙනවද?. [00:24:13] : Rim සමාගමෙන් සේවකයන් 5000 අයින් කරපු එක සම්බන්ද විස්තර. [00:24:25] : Blue-Ray කියන්නේ මොකක්ද?. [00:26:30] : Google Chrome ඇප් එක ඇපල් වලට. [00:27:05] : Intel graphics තියෙන මැක් වල තිබුන Google Chrome සම්බන්ද ගැටලුව ගැන විස්තර. [00:28:30] : Original Mac OS 10.1 Leopard එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?. [00:29:16] : ලංකාවේ Cyber security සම්බන්ද ගැටළු දැනුම දෙන්න පුළුවන් ස්ථාන මොනවද?. [00:29:58] : Microsoft surface tablet ගැන විස්තර. [00:31:45] : Paypal එක ගිණුමක් ඊබේ ගිණුම් දෙකකට සම්බන්ධ කරන්න පුලුවන්ද?. [00:33:19] : ෆෝන් වල සිංහල වැඩකරන්න සාදාගැනීමට පොදු පිළිතුරක්. [00:34:32] : SLT unlimited broadband පැකේජ් එකක ඉදන් limited එකකට යන එක හොදයිද? [00:35:24] : පරිගණකය ඔන් කරනකොට "පටස්" ලෙස ශබ්දයක් එන්නේ ඇයි?. [00:35:47] : GoDaddy වලින් ඩොමේන් එකක් මිලදී ගැනීමට Paypal පාවිච්චි කල හැකිද සහ GoDaddy වලින් ගත්ත ඩොමේන් එකක් Blogger වලට සම්බන්ද කරගන්නේ කෙසේද?. [00:36:47] : Magnet links කියන්නේ මොකක්ද?. [00:37:14] : එක LED එකකට 120K ප්‍රතිරෝධයක් බැගින් යොදා බල්බ 20 කින් පමණ විදුලි බුබුලක් සාදා ගත හැකිද?. [00:43:32] : Washing machine එකක් මිලදී ගන්නකොට සැලකිය යුතු කරුණු මොනවද?. [00:48:04] : Android 4.1 වලින් ඉදිරියට Adobe flash player එන්නේ නෑ. [00:49:00] : Etisalat App Zone එක ගැන විස්තර. [00:50:44] : Google Nexus One ෆෝන් එක උපරිම අප්ඩේට් කරන්න පුළුවන් OS version එක මොකක්ද?. [00:50:58] : Windows-7 එකක් genuine ද කියල බලාගන්නේ කොහොමද?. [00:52:52] : Chrome ඕපන් කලාම Babylon search එක එන්නේ ඇයි, ඒක අයින් කරගන්නේ කොහොමද?. [00:54:01] : හාර්ඩ් ඩිස්ක් වල "reallocated sector count error" එන්න හේතු මොනවද?. [00:56:32] : Mother board ඇසුරුමක DDR2 support 800/533 system bus ලෙස ඇතිවිට පුවරුවට සවිකළ හැකි RAM වල bus speed මොනවද?. [00:56:54] : Android ෆෝන් රූට් කරනවා කියන්නේ මොකක්ද?. [00:57:48] : PS3 එකක 3.65 firmware එක මොඩිෆයි කරන්න පුලුවන්ද?. [00:58:44] : නෙට්වර්ක් වලදි පාවිච්චි කරන NSLOOKUP කියන්නේ මොකක්ද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (25.6MB) or OGG (31.4MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (5.3MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.