Techකතා Live:130 වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 130වන වැඩසටහන 2012 ජුලි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, කලකට පසු බුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. අද වැඩසටහන ඔබට රැගෙන එන්නේ අලුත් ටෙක්කතා ස්ටුටියෝවේ සිටයි. විඩියෝව පටිගත කිරීම ආරම්බ කිරීමට මදක් ප්‍රමාදවූ නිසා මුල් මිනිත්තු කීපය අඩු බව කරුණාවෙන් සලකන්න. ඒ වගේම යම්කිසි ක්ලික් සබ්ද අතර මැද ආවේ මයික් වල ගැටලුවක් නිසාය. ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:12] : Apple developer conference සහ Google I/O ගැන බුද්ධිකගේ අදහස්. [00:06:26] : Google map maker ගැන විස්තර. [00:09:12] : ගුගල් මැප් වගේ මැප් වල ලංකාවේ විස්තර අප්ඩේට් කරන්නේ කව්ද?. [00:09:52] : Blackberry services Android වලට ගන්න පුලුවන්ද?. [00:13:06] : Android වලට තියෙන ලංකාව හොදට පේන offline maps මොනවද?. [00:16:55] : Instagram කියන්නේ මොකක්ද?. [00:20:59] : නොමිලේ දෙන හොද VPN මොනවද?. [00:24:44] : SkyDrive වල ආරක්ෂාව කොහොමද? [00:28:44] : Torrent ඩව්න්ලෝඩ් වලදි download/upload ratio ඒක ඩව්න්ලෝඩ් වේගයට බලපානවද? [00:35:06] : HTC ෆෝන් වල එන S-OFF හා S-ON කියන්නේ මොකක්ද?. [00:37:22] : Acer 24 inch full HD මොනිටර් එකක මිලගණන් සහ හොද මොනිටරයක් තෝරගන්නේ කොහොමද?. [00:40:00] : speedtest.net එකෙන් ලැබෙන වේගය හරියට කියවන්නේ කොහොමද?. [00:41:23] : ලැප්ටොප් හා ෆෝන් වලට anti theft සොෆ්ට්වෙයාර් දාන එක හොදයිද?. [00:44:41] : used Roland workstation keyboard එකක් හොයාගන්න පුලුවන්ද?. [00:46:48] : නුවරින් Samsung i7 ලැප්ටොප් එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?. [00:51:18] : අනාගතයේ හොද රැකියා අවස්ථා ලබාගැනීම සදහා බුද්ධිකගෙන් කාලිංගගෙන් සහ උපුල්ගෙන් උපදෙස්. [01:01:44] : Win-8 එන්නේ කවදද?. [01:11:23] : Dell XPS 17 ලැප්ටොප් එකේ මිල ගණන් කොහොමද?. [01:16:08] : Nexus Q ගැන විස්තර. [01:20:17] : Android 4.1 Jelly bean ගැන විස්තර. [01:22:07] : Galaxy S-3 ගැන අදහස්. [01:27:51] : මොබයිල් සමාගම් එයාලගේ platform වල application සැදීම සදහා සහය ලබාදෙන එක ගැන විස්තර. [01:30:48] : ඩයලොග් සමාගම හදුන්වාදුන් eZ Cash ගැන විස්තර. [01:37:45] : ඩයලොග් ටීවී සමාගම හදුනවාදුන් HD චැනල් ගැන විස්තර. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (40.7MB) or OGG (50.1MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (8.5MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.