Techකතා Live:134 වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 134වන වැඩසටහන 2012 අගෝස්තු 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:02:11] : ඩයලොග් එකෙන් කල Black Berry event එක ගැන විස්තර. [00:03:40] : Black Berry විසින් ඩිවයිස් වලට ලයිසන් කරන්න යන දේ ගැන විස්තර. [00:04:24] : Chrome එකෙන් නිකුත් කරපු chrome WEBRTC ගැන විස්තර. [00:08:50] : Outlook.com ගැන විස්තර. [00:13:25] : සිනමා ශාලා වල ඇති සාමාන්‍ය සහ silver තිර අතර වෙනස කුමක්ද?, IMAX, real 3D සහ dolby 3D අතර වෙනස කුමක්ද? [00:27:19] : Bios වල බැටරියේ ආයු කාලය අඩු වීමට හේතු මොනවද? එම බැටරි මාරු කිරීමේදි සැලකිය යුතු කරුණු මොනවද? [00:33:30] : MC ද Savoy ද හොද ෆිල්ම් බලන්න. [00:34:42] : TV Lanka එකෙන් අලුතෙන් දෙන pay TV ගැන විස්තර. [00:41:13] : OEM පරිගනකයක හාර්ඩ් ඩිස්ක් එක මාරු කල විට windows activation එක කරගන්නේ කොහොමද?. [00:46:00] : Genuine windows එකක් ඉන්ස්ටෝල් කල විට OS එකෙන් දෙන product ID එක ස්ටිකර් එකේ product key එකත් එක්ක ගැලපෙනවද?. [00:49:32] : Web design කිරීමේදි CMS භාවිතයේ වාසි මොනවද? Wordpress, Drupal සහ Joomla වලින් හොදම CMS එක මොකක්ද? [00:58:55] : කාලිංග අය්යා පාවිච්චි කරන්නේ PEO TV ද? Dialog TV ද? [00:59:36] : Hacking සහ Ethical Hacking කියන්නෙ මොනවටද?. [01:09:44] : Google Nexus ෆෝන් ලංකාවේ මිලදී ගතහැකි ස්ථාන මොනවද?. [01:10:35] : FM tuner app එකක් samsung galaxy tab 7 plus එකකට පාවිච්චි කරන්න පුලුවන්ද?. [01:16:45] : ටෙක්කථා වලට උදව් කරන අය ටෙක්කථා වෙනුවෙන් කරපු දේවල් ගැන විස්තර. [01:19:05] : Java වලින් driver එකක් හදන්න බැරි ඇයි?. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (33.8MB) or OGG (41.3MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (7.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.