Techකතා Live:161වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 161වන වැඩසටහන 2013 මාර්තු  08වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික,  චම්ලි ද සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ Takas.lk අනුගහය...