Techකතා Live:157වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 157වන වැඩසටහන 2013 පෙබරවාරි  8වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිලිණ වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:01:00] : Sony Play Station 4 වල මිලගණන් වල අදහසක් සහ අලුත් විශේෂාංග ගැන විමසුමක්. [00:02:38] : Mac pro අලුත් වර්ෂන් එකක් ලගදීම. [00:02:45] : IOS 6.1 වලට jailbreak එක ඇවිත්. [00:03:00] : Ubuntu ෆෝන් එක ඔක්තෝම්බර් වල පැමිණේ. [00:06:01] : Microsoft Office 2014 Linux වලට. [00:06:11] : ගේම් සදහා Linux වල සහය. [00:07:50] : ගෙදරදී සර්වර් එකක් සාදාගන්නේ කොහොමද?. [00:09:39] : ජපානයේ BlackBerry ෆෝන් විකිණීම නවත්වයි. [00:09:48] : Dell සමාගම විකුණයි. [00:10:25] : හොද Arduino simulator software මොනවද තියෙන්නේ. [00:11:48] : ලංකාවේ ඉන්ටර්නෙට් සේවා ගාස්තු වල බදු මුදල් කරයි. [00:12:14] : ඩයලොග් 4G ඉන්ටනෙට් ගැන විමසුමක්. [00:13:49] : වෙනස් මිලගණන් වලට තියෙන HDMI කේබල් වල වෙනස්කම් තියෙනවද?. [00:17:22] : Intel motherboard එකක බයෝස් වෙනස්කම් සේව් නොවෙන්නේ ඇයි?. [00:18:34] : Kaspersky ඇති පරිගනකයක ඉන්ටර්නෙට් යන්න බැරි ගැටළුවක්. [00:20:27] : Twitter හැක් වෙලා යූසර් නේම් පාස්වර්ඩ් 250000ක් එලියට. [00:21:02] : SSL හා TLS යනු මොනවාද?. [00:21:14] : Node.js කියන්නෙ මොකක්ද?. [00:21:45] : HP pavilion ලැප්ටොප් එකක ස්ක්‍රීන් එක සුදු වෙලා පාට පාට ඉරි යන්නේ ඇයි?. [00:24:26] : Sony Ericsson Xperia X2 ෆෝන් එකට Android දන්න පුලුවන්ද?. [00:25:05] : Techduino ඔර්ඩර් වල අලුත්ම තත්වය. [00:26:38] : Dialog eZ Cash නැතුව Techduino එකක් ගන්නේ කොහොමද?. [00:27:16] : Cyanogenmod 9 හා 10 අතර ඇති වෙනස්කම් මොනවාද?. [00:28:57] : Samsung කැමරා සදහා ලංකාවේ ඒජන්ට් කව්ද?. [00:29:22] : Dropbox, Google drive හා Skydrive වලින් වඩා හොද කුමක්ද?. [00:30:13] : Techduino එකක් ඔස්ට්‍රේලියාවට යවන්න කොපමණ වියදම් වේද?. [00:30:49] : 3G router එකකට ඩයලොග් ඩොන්ගල් එකක් සම්බන්ධ කරල ඉන්ටර්නෙට් යන්නේ කොහොමද?. [00:33:08] : Galaxy S-2 එකක Android 4.0.3 වල ඉදන් කලින් තිබුන ඕඑස් එකට යන්න පුලුවන්ද?. [00:34:08] : Multiplayer game වලට ලේසියෙන්ම සහ ලාභදායි ලෙස පරිගණක නෙට්වර්ක් කරගන්නේ කොහොමද?. [00:36:25] : Android රොම් එකක් අපිට ඕන විදිහට එඩිට් කරන්න පුලුවන්ද?. [00:36:39] : Paypal වල තියෙන මුදල් Dialog eZ Cash වලට ගන්න පුලුවන්ද?. [00:37:02] : Sampath Vishwa සහ Sampath Net අතර ඇති වෙනස්කම්. [00:39:11] : Windows 7 වල ad hoc නෙට්වර්ක් එකට Galaxy S2 එකක් සම්බන්ධ නොවන්නේ ඇයි?. [00:39:40] : පිටරටින් මිලදීගත්ත ෆෝන් එකක firmware update කරනකොට තෝරන්න ඕන රට මොකක්ද?. [00:41:02] : Linux ඇඩ්මින් වරුන්ගේ ජොබ් මාර්කට් එක කොහොමද?. [00:43:55] : Techකතා Android app එකේ ලයිව් වීඩියෝ නැද්ද?. [00:44:00] : Automatically balance වෙන රොබෝලා හදන ක්‍රමය කුමක්ද?. [00:45:56] : යුරෝපා රටකින් ටීවී එකක් මිලදීගන්නකොට සැලකිලිමත් යුතු කරනු මොනවද?. [00:47:22] : ටීවී එකකට හොද ඇන්ටනාවක් තෝරගන්නේ කොහොමද?. [00:53:32] : පරිගණකයක් ටික කලක්‌ පාවිච්චි කරනකොට ඩිස්ප්ලේ එන්නේ නැත්තේ ඇයි?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (22.2MB) or OGG (27.1MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (4.6MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.