Techකතා Live:156වන වැඩසටහන! (Video)




Techකතා show

Summary: Techකතා 156වන වැඩසටහන 2013 පෙබරවාරි  1වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, උපුල්, හර්ෂදේව වගේම  අපේ උදව්වට  චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.   [00:06:21] : ඇපල් ජාවා අයින් කරයි. [00:07:03] : Go-daddy ඒකෙන ගත්ත ඩොමේන් එකක් Blogger බ්ලොග් එකකට සම්බන්ධ කරගන්නේ කෙසේද?. [00:08:29] : Techduino වල දැන් තත්වය කෙසේද?. [00:12:02] : රීලෝඩ් මැෂින් එකක් සැදීමට සිම් කීපයක් පරිගණකයට සම්බන්ධ කරගන්නේ කෙසේද?. [00:13:58] : HP DV-5 එකක LCD ribbon එක ලංකාවේ ගන්න තියෙනවද?. [00:14:41] : Google Nexus ෆෝන් එකක් ඔරිජිනල් එකක්ද කියල බලාගන්නේ කොහොමද?. [00:16:18] : Computer Networking & security degree එකක් ලංකාවේ කරන්න තැනක් තියෙනවද?. [00:18:45] : Computer casing ඒකට සවිකරන්න පුළුවන් card reader panel එකක් තියෙනවද?. [00:19:23] : ටෙක්කතා ඇප් Windows හා iOS වලට තියෙනවද?. [00:21:50] : ODB2 පොර්ට් එකෙන් ඩේටා අරන් GSM නෙට්වර්ක් එකක් හරහා යවන්න පුලුවන්ද?. [00:23:40] : Microsoft Security Essential සෙකියුරිට් ටෙස්ට් එකකින් අසමත් උනා යැයි කියන කතාවේ ඇත්ත. [00:35:20] : විභාග දෙපාර්තුමේන්තුවේ සර්වර්ස් හිට්ස් වැඩිවෙනකොට ඩව්‍න් වෙන්නේ ඇයි?. [00:38:39] : Galaxy S-3 ෆෝන් Sudden death වෙලා තියෙනවද?. [00:40:20] : Nokia 1280 ෆෝන් එකක ලොක් කෝඩ් එක අයින් කරගන්න පුලුවන්ද?. [00:41:01] : Outlook සමග Airtel broadband වල ගැටළුවක් තියෙනවද?. [00:42:26] : iPhone 4S එකක Apple logo එකට විතරක් ඇවිත් නවතින්නේ ඇයි?. [00:44:03] : Windows වලදී web development වලට භාවිතාකරන්න පුළුවන් ටූල් මොනවද?. [00:45:47] : ලැප්ටොප් එකක වෙබ්කැම් unknown device ලෙස දක්වන්නේ ඇයි?. [00:46:03] : මෙතනින් ලැප්ටොප් ගන්න එපා (අවවාදයක්). [00:51:04] : Internet money ගැන ඇත්ත කතාව. [00:52:35] : Mac mini review [00:56:01] : Dropbox new interface. [00:56:15] : Techකතා App Review "FreeNass" [00:57:24] : Techකතා App Review "Lockscreen Policy" [00:58:19] : STL ADSL සම්බන්ධතාවය WiFi ලෙස භාවිතාකල හැකිද?. [00:58:28] : Google element editor මගින් කල වෙනස්කම් ස්තිර ලෙස කල හැකිද?. [00:59:21] : Windows 7 පරිගණක දෙකක් cross cable එකක් මගින් නෙට්වර්ක් කරන්නේ කොහොමද?. [01:01:07] : Home, Work  සහ Public networks යනු මොනවද?. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (25.3MB) or OGG (31.6MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.53MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.