Techකතා show

Techකතා

Summary: TeckKatha.. Its about technology in Sinhala.. This is your blog that podcasts discussions about 'solutions to your technical problems, tech news and new inventions'. We produce this as a 'Blog Radio' which means its a blend of Podcasting and Blogging that gives you an exclusive and fresh experience.

Join Now to Subscribe to this Podcast

Podcasts:

 Techකතා Live:128 වන වැඩසටහන! | File Type: audio/mpeg | Duration: 1:14:44

Techකතා 128වන වැඩසටහන 2012 ජූනි 02වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිලිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. ජූනී 8වෙනි සිකුරාදා ටෙක්කතා සජීවී වැඩසටහන නොමැති නව කරුණාවෙන් සලකන්න. මීලග වැඩසටහන ජූනි මස 15 වෙනි සිකුරාදා රාත්‍රී 9යට. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:03:46] : Windows 7 32bit or 64bit පාවිච්චි කරන පරිගනකයක 4GB RAM වලින් usable විදිහට 3.4GB දක්වන්නේ ඇයි?. [00:04:36] : Wordpress බ්ලොග් එකක් අපිට ඕන විදිහට HTML වලින් කෝඩ් කර සකසා ගන්න පුලුවන්ද?. [00:05:41] : ටෙක්කථා arduino kit එකේ මේ වෙනකොට සාර්ථකත්වය. [00:08:32] : ගේම් ගහන්න හොද PC, Xbox & PS3 වලින් මොකක්ද? [00:12:11] : කාලිංග පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතා මොනවද?. :D [00:13:42] : Xbox 360 ගැන දීර්ඝ විස්තරයක්. [00:21:00] : atmega 328 micro-controller එක ගැන විස්තර. [00:28:34] : Outlook web access ගැන පැහැදිලි කිරීමක්. [00:29:25] : Moodle ස්ථාපනය කරගන්නෙ කොහොමද?. [00:33:14] : Motherboard bios වල තියෙන ICS හා AHCI කියන්නෙ මොනවද? [00:35:02] : Google සහ Oracle සමාගම අතර තිබුන නඩුවක තීන්දුව. [00:35:36] : Intel 3rd Generation chip ගැන විස්තර. [00:36:38] : iOS 5.11 වලට අලුතෙන් ආපු jailbreak එක ගැන විස්තර. (iPhone Dev) [00:37:50] : Google glasses ගැන අලුත් විස්තරයක්. [00:38:15] : අලුත් ෆිල්ම් ගැන විස්තරයක්. [00:38:54] : අලුත් ප්‍රොසෙසර් ගැන විස්තරයක්. [00:40:45] : මොබයිල් ෆෝන් වල ඉන්නවයි කියන සත්තු ගැන ඇත්ත විස්තර. [00:42:47] : arduino kit එකක් eBay වලින් ගත්තට කමක් නැද්ද?. [00:44:05] : පරිගණකය වයිරස් වලින් ආරක්ෂා කරගැනීමට උපදෙස්. [00:47:46] : Adobe Photoshop CS-3 හොදින් වැඩ කිරීමට අවශ්‍ය පරිගනකයක විස්තර. [00:49:26] : eBay ඒකෙන් arduino එකක් ගෙනාවොත් ටැක්ස් කියක් වේවිද? [00:50:09] : Boot Camp මගින් මැක් එකකට windows-7 දැම්මම ඕඩියෝ වැඩ නොකරන්නෙ ඇයි?. [00:51:53] : පරණ පරිගණකයක RAM upgrade කිරීමේ අපහසුවට විසදුමක්. [00:52:39] : Rs 30,000 පමණ ගන්න පුළුවන් හොද Android ෆෝන් එක මොකක්ද? [00:53:45] : GPS වැඩකරන්නේ කොහොමද?. ( Kalinga's Blog, ටෙක් හංදිය) [00:56:39] : Internet Download manager (IDM) එකේ 99% සම්පුර්ණ උනාම ඩව්න්ලෝඩ් එක නවතින්නේ ඇයි?. [00:57:44] : හොද custom ROM ගන්න පුළුවන් කොහෙන්ද?. [00:58:02] : ලංකාවේ සැටලයිට් එක ගැන විස්තර. [01:07:57] : ලැප්ටොප් එකක graphic වගේ වැඩක් කල විට ලැප්ටොප් එක රත්වෙන එක ලැප් එකට ගැටලුවක්ද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (29.9MB) or OGG (34.2MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (6.2MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.  

 Techකතා Live:127 වන වැඩසටහන! | File Type: audio/mpeg | Duration: 47:21

Techකතා 127වන වැඩසටහන 2012 මැයි 25වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිලිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න. Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:00:44] : ISS එකට spacex dragon සැටලයිට් ඒක සම්බන්ද කරන එක ගැන විස්තර. [00:03:44] : ෆේස්බුක් ඒක කොටස් වෙළදපොලට දාපු එක ගැන විස්තර [00:03:55] : Microsoft new social network එක ගැන විස්තර. [00:05:21] : Facebook account එකට ජීමේල් contact එකතු කරගන්න එක ගැන විස්තර. [00:07:06] : Android PC එක ගැන විස්තර. [00:09:09] : ජීමේල් එක හැක් උනාම ඒ ගිණුම අයින් කරන්න පුලුවන්ද?. [00:10:24] : Windows 8 එක්ක Flash එනවලු. [00:11:24] : Motorola mobility සම්පුර්ණයෙන් ගූගල් මිලදී ගනී. [00:11:50] : Android Intel X86 atom emulator එක ගැන විස්තර. [00:12:18] : HD Ready තාක්ෂනය ගැන විස්තර. [00:18:44] : Xampp වල mod rewite හරියට වැඩනොකරන්නේ ඇයි?. [00:21:15] : Yahoo අලුත් Axis වෙබ් බ්‍රව්සර් එක ගැන විස්තර. [00:21:57] : Xampp ගැටලුවට පිළිතුර තවදුරටත්. [00:25:33] : Android ෆෝන් එකකට අවාස්ට් වගේ ඇන්ටිවයිරස් ඇප් එකක් දානඑක හොදයිද?. [00:26:52] : Free pen drive දෙන එක ගැන විස්තර. [00:28:32] : ඩොන්ගල් එකක් අන්ලොක් කරනකොට අන්ලොක් කෝඩ් එක වැරදීමෙන් බ්ලොක් උනාම මොකක්ද කරන්නෙ?. [00:28:55] : MP3 ෆයිල් iTunes වලට එකතු කරගන්නෙ කොහොමද?. [00:29:10] : Drag Racing Android ගේම් එක ගැන විස්තර. [00:29:48] : IE පරදා Chrome ඉදිරියට එයි. [00:30:00] : High end VGA එකකට power supply එකක් තෝරගන්නේ කොහොමද?. [00:31:45] : Pinterest ගැන විස්තර. [00:31:59] : Fiber network එකක වේගය සහ ඒ ගැන විස්තර. [00:33:10] : ඩොන්ගල් එකට micro SD එකක් දාල පාවිච්චි කරන එක හොදයිද?. [00:33:42] : ෆෝන් එක නැතිඋනොත් මොකක්ද කරන්න ඕන. [00:34:23] : AT&T Xperia X10 එකකට Android 2.1 ට වඩා අප්ඩේට් එකක් එන්නෙ නැත්තේ ඇයි. [00:36:09] : ජපානයේ NHK සමාගම කල super high vision broadcasting පරීක්ෂණය ගැන විස්තර. [00:36:33] : ලංකාවේ 3D සිනමා ශාලා ගැන සහ 3D චිත්‍රපට ගැන විස්තරයක්. [00:43:01] : ටෙක්කථා වීඩියෝ කරන්න ඇපල් මැක් මිනි එකක් ගන්න හේතු. [00:45:30] : LAN දෙකක් සහ WiFi එකක් අතරේ ඉන්ටර්නෙට් සම සම බෙදා ගන්න පුලුවන්ද?. [00:45:56] : වින්ඩෝස් ස්පීඩ් කරන්න පුළුවන් ක්‍රම මොනවද?. [00:46:28] : ජූනි මස 08 වෙනිදා ටෙක්කථා නොපැවැත්වේ. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (19MB) or OGG (23.5MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (4MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.  

 Techකතා Live:126 වන වැඩසටහන! | File Type: audio/mpeg | Duration: 49:08

Techකතා 126වන වැඩසටහන 2012 මැයි 18වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිලිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහුගේ හඩ යම් යම් අවස්තාවන් හිදී අපහැදිලි ලෙස ඇසීම ගැන සමාවන්න. Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:10] : Techකතා මෙට්‍රෝඇප් චැලේන්ජ් ඒක ගැන විස්තර. [00:02:30] : ෆේස්බුක් කොටස් නිකුතුව ගැන විස්තර. [00:03:29] : පරිගණකයේ බයෝස් අප්ඩේට් කරන්නෙ කොහොමද?. [00:05:18] : Instagram ගැන විස්තර. [00:05:38] : ටෙක් කථා ඇප් ඒක Ideos S7 Android 2.2 වැඩ නොකරන්නෙ ඇයි. [00:06:19] : පරිගණකයේ වෙලාව වරදින්නේ ඇයි?. [00:07:42] : iPod touch එකක් වෙන රටකින් අරන් Future world වගේ තැනකින් warranty claim කරගන්න පුලුවන්ද?. [00:08:44] : C++, C#, Java, Python, Ruby, Pascal යන පරිගණක භාෂා වලින් වැඩිම ඉල්ලුමක් තියෙන භාෂාව කුමක්ද?. [00:18:56] : Low level language සහ High level language කියන්නෙ මොනවද?. [00:20:00] : Mac mini එකක් gaming PC එකක් විදිහට පාවිච්චි කරන්න පුලුවන්ද?. [00:20:50] : Aspect ratio කියන්නෙ මොකක්ද?. [00:22:18] : ARM ප්‍රොසෙසර් වල version වල වෙනස්කම් මොනවද?. [00:25:38] : දැන් එන අලුත් ඇන්රොයිඩ් වගේ ෆෝන් වල රේඩියෝ එකක් එන්නෙ නැත්තේ ඇයි?. [00:26:57] : pure android experience ඒක Cyanogenmod එකකින් ගන්න පුලුවන්ද සහ HTC sense UI ඒක අයින් කරල pure android experience ඒක ගන්න පුලුවන්ද?. [00:27:48] : ලංකාවේ තියෙන LCD/LED ටීවී වල firmware version අප්ඩේට් කරන්න පුලුවන්ද?. [00:28:50] : Rom manager නැතුව Cyanogenmod දාගන්න පුලුවන්ද?. [00:29:44] : Duty free එකෙන් ගත්ත ටීවී එකක ගානට වඩා ගණන් අඩුවට ගන්න පුළුවන් ටීවී එකක ඇති features වැඩි වෙන්නෙ කොහොමද?. [00:30:48] : තිලිනගෙන් WP-7 වලට හොද ඇප් වල නම් ටිකක්. [00:33:54] : Cyanogenmod CM9 kකියන්නෙ ICS ද?. [00:34:17] : Cyanogenmod ගන්නව නම් ගන්න ඕන version ඒක මොකක්ද?. (Stable, experimental සහ nightly builds යන ඒවගෙන්) [00:34:39] : .com ඩොමේන් එකක් ගන්න හොද තැන් මොනවද?. [00:35:25] : PS-3 එකක් ලංකාවේ ගන්න පුළුවන් තැන් මොනවද සහ eBay, amazon වගේ එකකින් ගෙන්නන ඒක හොදයිද?. [00:36:55] : PHP session timeout ඒක ගැන විස්තර. [00:37:24] : ලංකාවේ තියෙන ට්‍රැෆික් ලයිට් වල AI (Artificial Intelligence) පාවිච්චි කරනවද?. [00:40:24] : Alternative for Google maps. [00:42:53] : Galaxy R එකකට සිංහල ෆොන්ට් එකක් දැම්මම text overlap වෙන්නෙ ඇයි?. (මේ සදහා විසදුමක් වෙන ඇප් ඒක මෙතනින් ගන්න) [00:43:57] : iPad එකේ පාවිච්චි කරන්න පුළුවන් හොදම navigation ඇප් ඒක මොකක්ද?. [00:44:22] : ඉහත ටීවී සම්බන්ද ගැටලුවට සම්බන්ධ පිළිතුරේ අනිත් කොටස. [00:45:51] : ෆෝන් එකක් recover mood එකෙන් ඔන් කරන්නෙ කොහොමද?. [00:47:20] : Creative 2.1 සබ් එකක වයර් දිග වැඩි කලොත් සද්දෙට ගැටළුවක් වේවිද?. [00:47:46] : බැකප් සේව් කරල තියන්න හොද කොහෙද?. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (19.7MB) or OGG (24.3MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (4.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.  

 Techකතා Live:125 වන වැඩසටහන! | File Type: audio/mpeg | Duration: 59:11

Techකතා 125වන වැඩසටහන 2012 මැයි 11වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. උපුල්ගේ අන්තර්ජාල සම්බන්දතාවයේ ගැටලුවක් නිසා ඔහ...

 Techකතා Live:124 හා Windows 8 Slate දිනාගන්න! | File Type: audio/mpeg | Duration: 1:18:53

Techකතා 124වන වැඩසටහන 2012 මැයි 4වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා හා Microsoft .Net Forum එකතුව Windows 8 Metro app තරගයෙන්, Windows 8 Metro app එකක් සාදා අලුත්ම අලුත් Windows 8 Slate (tablet) පරිගනකයක් දිනාගන්න. වැඩි විස්තර මේ පුරුකෙන්. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:23] : අලුතෙන් නිකුත් උන Samsung Galaxy S - 3 ගැන විස්තරයක්. [00:09:43] : Windows - 8 නිකුත් වීම ගැන විස්තර. [00:11:01] : ඇපල් ෆෝන් ගුගල් මැප් වලට හරියට සහය දක්වන්නේ නැති එක ගැන විස්තර. [00:13:06] : ඇපල් iPad එකකට Apple care එකක් දාන එක හොදයිද?. [00:19:08] : Mac book pro එකක් කීයක් වෙනවද, සහ මැක් එකට Windows - 7 දාන්න පුලුවන්ද?. [00:20:48] : User කෙනෙක් සහ Server එකක් අතරෙ සම්බන්දය encrypt කරන්නෙ කොහොමද?. [00:21:34] : Mac boor air කියන්නේ Mac book pro එකටමද?. [00:22:17] : Apple mac mini එකක් සහ සාමාන්‍ය PC එකක් අතරෙ වෙනස මොකක්ද?. [00:23:17] : Windows - 8 metro app challenge ගැන විස්තර. [00:27:38] : Server hard disk mirroring කියන්නෙ මොකක්ද?. [00:29:12] : Canon N640P ස්කෑනර් එකට Windows - 7 drivers තියෙනවද?. [00:30:20] : SMTP relay එකක් කියන්නෙ මොකක්ද?. [00:31:27] : RAID 5 කරපු හර්ඩ් ඩිස්ක් හතරෙන් දෙකක් නරක් උනාම මොකද කරන්නේ?. [00:36:33] : Sky drive, Dropbox, iCloud, Amazon cloud සහ Google drive වලින් හොද මොකක්ද?. [00:37:31] : ලැප්ටොප් එකක් හයිබනේට් කලාට කමක් නැද්ද?. [00:39:35] : Stepper සහ Servo මෝටර් කියන්නෙ මොනවද?. [00:40:36] : ගුගල් ඇප් වල you tube ලංකාවට දෙන්නේ නැද්ද?. [00:41:36] : පරිගණකයේ වීඩියෝ බලන්න බැරි ඇයි?. [00:43:52] : FTP sync කියන්නේ මොකක්ද?. [00:47:28] : 8080 පොර්ට් එකේ විතරක් ප්‍රොක්සි වැඩ කරන්නෙ ඇයි?. [00:48:12] : Android ෆෝන් වලට සිංහල දාන්නේ කොහොමද?. [00:48:49] : Samsung series 5 LCD TV එකක firmware update කලාම වෙනසක් තියෙනවද?. [00:50:12] : UPS වල බැටරි ආයු කාලය වැඩි කරගන්නේ කොහොමද?. [00:51:23] : Blogger වලට ඩොමේන් එකක් සම්බන්ද කරල හදපු සයිට් එකක "powered by blogger" කොටස අයින් කරන්න පුලුවන්ද?. [00:52:06] : ලැප්ටොප් එකක් ඇතුලට HSDPA වැඩ කරන්න සිම් එකක් දාන්න පුලුවන්ද?. [00:53:05] : SLT සම්බන්දතාවය ස්ලෝව් උනාම මොකක්ද කරන්නේ. [00:54:17] : 30,000 ක විතර ගන්න පුළුවන් වීඩියෝ කෝල් ගන්නත් පුළුවන් Android ෆෝන් එක මොකක්ද?. [00:55:24] : Excel report හදනකොට "hyperlink can be harmful to your computer and data to protect your computer, click only those hyperlinks from trusted sources ...etc" එන ගැටලුවට මොකක්ද කරන්නේ?. [00:56:09] : Plasma, LCD or LED TV වලින් හොද මොකක්ද?. [00:56:39] : Starter එකේ ඉදන් මොටරයට Three phase wire සම්බන්ද කරන්නේ මොකක්ද?. [00:57:01] : 3G broadband වල හැම තැනටම හොද වේගයක් ලැබෙන ISP කව්ද?. [00:57:34] : Gmail වල ඩේටා බැක්අප් කරගන්නේ කොහොමද?. [00:58:46] : ලංකාවේ කෙනෙක් හදපු හුලං වලින් දුවන කාර් එක ගැන විස්තර. [01:05:24] : තිලිණගේ බ්ලොග් එකේ URL එක. [01:05:35] : 320GB හර්ඩ් ඩිස්ක් එකක ඇත්තම ධාරිතාවය 298GB කියල පෙන්නන්නේ ඇයි?. [01:06:30] : උපුල් පාවිච්චි කරන කැමරාව මොකක්ද? සහ කැමරා ගැන උපුල්ගෙන් අදහස් කීපයක්. [01:09:40] : L3, L2 සහ L1 cache memory කියන්නේ මොනවද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (31.6MB) or OGG (39.2MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (9.7MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site

 Techකතා Live:123 වන වැඩසටහන. | File Type: audio/mpeg | Duration: 1:06:09

Techකතා 123වන වැඩසටහන 2012 අප්‍රේල් 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:49] : මේ දවස් වල ජනප්‍රිය DNS වයිරස් එකේ ඇත්තම විස්තරේ. [00:11:25] : නෙට්වර්ක් ඉංජිනේරුවෙක් වෙන්නනේ කොහොමද? සහ ඒ ගැන ඉගෙන ගන්න පුළුවන් වෙබ් සයිට් මොනවද?. [00:18:38] : iOS 5.1 දැම්මම බැටරි සම්බන්ද ගැටළු එනවද?. [00:19:06] : පරිගණක කේෂ්ත්‍රයේ අනාගතේ හොද වෙන්නේ මොනව කලොත් ද?. [00:27:18] : එකම ධාරිතාවයේ ලැප්ටොප් එකක් සහ ඩෙස්ක්ටොප් එකක් අතර ක්‍රියාකාරිත්වයේ වෙනසක් තියෙනවද? සහ ගේම් වලට හොද මොකක්ද?. [00:33:44] : Plandari resources ව්‍යාපෘතිය ගැන විස්තර. [00:36:43] : Google drive සහ Sky drive ගැන විස්තර. [00:38:15] : 1.3GBps වේගයක් ගන්න පුළුවන් WiFi 801.11 ac එනවා. [00:38:56] : Panasonic සහ NHK සමාගම් එකතු වෙලා හදල තියෙන අගල් 145 8K ටීවී ඒක ගැන විස්තර. [00:39:42] : ඉන්ටර්නෙට් වේගය වැඩිකරගන්න කරපු උත්සාහයට මොකද උනේ?. [00:40:22] : ෆැක්ස් පරිගණකයෙන් පාවිච්චි කරන්නේ කොහොමද?. [00:41:21] : Nokia pureview 40M කැමරාව කොහොමද?. [00:42:30] : muvium arduino simulator ඒක සම්බන්ද ගැටළුවක්. [00:43:01] : පේපැල් ලංකාවට දෙන ඒක ගැන මොකද උනේ. [00:43:36] : Micro-controller Programming ඉගෙන ගන්න කැමති අයට උදව්වක්. [00:46:35] : X-box එක්ක එන Kinect එකේ AI (artificial intelligence) තියෙනවද?. [00:47:12] : Portable hard disk ඒකක් පරිගණකයට සම්බන්ද කලාම ෆොර්මැට් කරන්න ඉල්ලන එකට මොකක්ද කරන්නේ. [00:47:48] : "arduino" කියන්නේ මොකක්ද?. [00:48:20] : DVD right protect කරල write කලාම ආයේ ඒ DVD එකටම write කරන්න පුලුවන්ද?. [00:48:32] : Facebook group එකක සමාජ්කයෝ 250 ට වැඩිඋනාම චැට් ඒක අයින් වෙනවද?. [00:49:30] : ලංකාවේ ISP ලා අඩුම වේගයක් ගැන සදහන් කරන්නේ නැත්තේ ඇයි?. [00:52:24] : Apple worldwide developer conference ඒක ගැන විස්තර. [00:53:19] : MSSE 4 ඇවිත් තියෙනවා (microsoft security essentials). [00:54:08] : IPv6 වලට මාරු වෙන ඒක ගැන විස්තර. [00:57:58] : කාලිංග අය්යා iPad එකේ සහ ෆෝන් එකේ පාවිච්චි කරන App මොනවද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (26.5MB) or OGG (31.6MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. [Download ZIP of RealAudio (5.5MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:122 වන වැඩසටහන. | File Type: audio/mpeg | Duration: 47:38

Techකතා 122වන වැඩසටහන 2012 අප්‍රේල් 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් දුරකතනය හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. දැන් දිනපතා Techකතා Magazine එක update වන බැවින්, අලුත් දේවල් දැනගන්න නොවරදවාම කියවන්න. තවද නව VLC සංස්කරනයේ Techකතා Real Audio එක දාවනය නොවෙන බව අපිට කීප දෙනෙකු දැනුම් දුන්නා, මේ ගැටලුව ඔබටත් තියනවානම් අපිට කියන්න. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:05:38] : රීම් සමාගමේ Black berry OS ඒක ඕපන් සෝස් කරන්න යන ඒක ගැන විස්තර. [00:07:35] : WhatsApp සේවය ගැන විස්තර. [00:08:57] : රුපියල් 20,000 කට විතර ගන්න පලුවන් හොද android ෆෝන් ඒක මොකක්ද, Galaxy Y ඒක හොදයිද. [00:12:58] : Prince of percia ගේම් එකේ සෝර්ස් කෝඩ් ඒක ඕපන් සෝස් කරපු ඒක ගැන විස්තර. [00:14:07] : ATmega32 සහ ATmega328 මයික්‍රෝකොන්ට්‍රෝලර් ලංකාවේ ගන්න තැනක් තියෙනවද?, සහ මයික්‍රෝකොන්ට්‍රෝලර් වල ආරම්භයට උදව්වක් . [00:25:46] : Rockmelt බ්‍රව්සර් ඒක හදල තියෙන්නේ ක්‍රෝමියම් සෝස් වලින්ද?. [00:25:54] : සිලිකා වගේ දේවල් චිප් හදන්න පිටරට යවනකොට ඇයි ලංකාවේ ඒ දේවල් හදන්නේ නැත්තේ?. [00:30:57] : WiFi විතරක් තියෙන ටැබ් එකකට USB ඩොන්ගල් එකකින් ඉන්ටර්නෙට් සම්බන්දතාවය ලබාගන්නේ කොහොමද?. [00:32:40] : Open DNS කියන්නෙ මොකක්ද?. [00:35:12] : අකුණු ගහන වෙලාවට ෆෝන් එකක සිම් එකක් ගලවල පාවිච්චි කලාට කමක් නැද්ද?, ෆෝන් වලට අකුණු වලින් ගැටළුවක් තියෙනවද?. [00:37:49] : HP ලැප් එකක බැටරියේ life time expire කියල warning එකක් එන්නෙ ඇයි?. [00:38:40] : Linux සහ Linux server management ඉගෙන ගන්න පුළුවන් විදි කීපයක්. [00:42:33] : දැන් තියෙන 21mbps ඩොන්ගල් 4G වලදී පාවිච්චි කරන්න පුලුවන්ද?. [00:43:17] : Radio controller plane එකකට ඕන කරන උපකරණ ඉල්ලුම් කලොත් රේගුවේදී නවත්තගනීවිද?. [00:43:48] : Google drive ලගදීම එනවා. [00:44:13] : Google cloud print ගැන විස්තර. [00:45:14] : මයික්‍රොසොෆ්ට් නිත්‍යානුකුල නොවන OS පාවිච්චි කරන අය ගැන හොයනවද?. [00:45:25] : Galaxy S2 ඒක රූට් කරන්න ගිහින් වැරදි කර්නල් වර්ෂන් එකක් දැම්මම මොනවද වෙන්නේ. [00:46:12] : කොළබ MC එකේ තියෙන video controller plane වලට ලයිසන් ගැටළුවක් නැද්ද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (19.1MB) or OGG (23.8MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. [Download ZIP of RealAudio (4MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:121 වන වැඩසටහන. | File Type: audio/mpeg | Duration: 49:20

Techකතා 121වන වැඩසටහන 2012 අප්‍රේල් 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, තිළිණ හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. සියල්ලන්ටම සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා! සැ.යු. ලබන සිකුරාදා, අප්‍රේල් 13වන දින ටෙක්කතා නොමැති බව කරුණාවෙන් සලකන්න Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android application එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. Techකතා Facebook සමූහය ඔස්සේ. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:39] : ටෙක්කතා මැග් ඒක දවස ගානේ අප්ඩේට් වෙන ඒක ගැන විස්තර. [00:02:14] : අලුතෙන් එන Xbox-720 ඒක ගැන විස්තර (කට කථා). [00:04:00] : අලුතෙන් එන්න තියෙන Samsung Galaxy S3 ගැන විස්තර. [00:04:17] : Google glass project ඒක ගැන විස්තර. [00:05:26] : lulzsec හැකිං සමාජයේ කෙනෙක් සෝනි සමාගමේ PSN ඒක හැක් කරපු ඒක පිළිගත්ත හැටි. [00:06:47] : ඇපල් iPanel ටීවී ඒක ගැන විස්තර. [00:07:50] : SEO friendly URL ගැන විස්තර. [00:08:41] : මැක් වලට අලුතෙන් ඇවිත් තියෙන වයිරස් ඒක ගැන විස්තර. [00:10:38] : Airtel ඒකෙන නිකන් ඩොන්ගල් දෙනවා කියල බොරුවට ලින්ක් දාන අය ගැන සහ ඒ ගැන ඇත්ත විස්තර. [00:15:03] : iPhone 3GS එකට iOS 5.1 දැම්මට පස්සේ jailbreak කරගන්න බැරි ඇයි?. [00:16:51] : HDMI to VGA කියල කන්වර්ට් කරන්න පුළුවන් කේබල් තියෙනවද?. [00:18:12] : iTuns වලින් iPhone එකක් downgrade කරගන්න පුලුවන්ද?. [00:18:26] : ෆෝන් අන්ලොක්, අප්ඩේට් වලදී කියවෙන base-band කියන දේ මොකක්ද?. [00:20:13] : Dos attack කියන්නේ මොකක්ද?. [00:20:23] : Recommended resolution නැතුව වෙනත් අගයක් පාවිච්චි කිරීමෙන් මොනිටරේට හෝ ඇස් වලට හානියක් වෙනවද?. [00:21:43] : මොනිටර් වල contrast ratio සහ response time කියන දේවල් වලින් කියවෙන්නේ මොනවද?. [00:26:27] : iPhone එකක් අපිටම factory unlock කරගන්න පුලුවන්ද?. [00:29:12] : අව්රුද්දක් විතර පරණ HP ලැප් එකක බැටරිය විනාඩි 15න් බහින්නේ ඇයි?. [00:29:23] : Angry bird වගේ ගේම් හදන්න පාවිච්චි කරන තාක්ෂනය මොකක්ද?. [00:30:18] : Proxy server එකක් හදන්න හොදම Linux ද? windows ද?. [00:31:04] : Android ෆෝන් වල low on space error ඒක එන්නෙ ඇයි?. [00:31:41] : ටෙක් කථා වැඩසටහන කරන ආකාරය සරලව. [00:32:21] : Windows version වල මිල ගණන්. [00:32:31] : ජපානේ පාවිච්චි වෙන ඇපල් ෆෝන් එකක් ලංකාවට වැඩ කරන්න අන්ලොක් කරගන්නේ කොහොමද?. [00:33:11] : Jquery කියන්නේ ජාවමද?. [00:33:29] : 1080p වීඩියෝ එකක් 720p වලට කන්වර්ට් කරන්න පුලුවන්ද?. [00:33:57] : Remote control plane ලංකාවේ හදන්න සහ පාවිච්චිය තහනම්ද?. [00:35:20] : Motorola xoom ටැබ් එකකට සාමාන්‍ය ඩොන්ගල් එකක් සම්බන්ද කරල නෙට් යන්න පුලුවන්ද?. [00:36:12] : HSDPA සිග්නල් වැඩි කරගන්නේ කොහොමද?. [00:36:24] : PCB වැඩ කරගන්න කෙනෙක්, ක්‍රමයක් හෝ සමාගමක් තියෙනවද?. [00:38:10] : 100Mbps කියල තියෙන ලයින් එකක ඒ වේගයම ලැබෙනවද?. [00:38:53] : මොනිටර් කරන්න සයිට් බ්ලොක් කරන්න වගේ වැඩ වලට ප්‍රොක්සි එකක් ලේසියෙන්ම හදාගන්න හැටි ( Smoothwall ). [00:39:55] : Samsung captivate i898 ෆොනේ එකක් ඔන් වෙනකොට "failed to mount /sdcard no such file or directory" error ඒක එන්න හේතුව. [00:40:45] : ටෙක් කථා සයිට් ඒක හදල තියෙන්නේ කොහොමද සහ වෙබ් සයිට් හදන ආකාරය ගැන විස්තර කීපයක්. [00:42:07] : දැන් කොළබ FM transmitter හොයාගන්න අමාරු ඇයි?. [00:42:30] : PDF එකක් ෆේස්බුක් පේජ් එකකට දාගන්නේ කොහොමද?. [00:42:48] : iPhone එකක් backup කරගන්න WiFi ඕනමද?. [00:43:20] : අලුත් iPad එකේ WiFi වල ගැටළුවක්. [00:43:27] : YouTube වල තියෙන 1080p වීඩියෝ 3D වලට කන්වර්ට් කරන ඒක ගැන විස්තර. [00:43:54] : Scratch resistance කියල එන glass ඇත්තටම සීරෙන්නේ නැද්ද?. [00:46:32] : Yahoo සමාගමෙන් සේවකයෝ 20,000 එලියට දන්න යන ඒක ගැන විස්තර. [00:46:53] : Galaxy tab එකට ICS එන්න තවත් පරක්කු වෙනව. [00:47:26] : PS3 වලට amazon instant video service ඒක එනවා. [00:47:56] : ජුනි වල iPhone-5 එනවා (කට කථා). [00:48:05] : iOS වලින් Google map අයින් කරල open street map වලට මාරු වෙන ඒක ගැන විස්තර. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

 Techකතා Live:120 වන වැඩසටහන. | File Type: audio/mpeg | Duration: 40:36

Techකතා 120වන වැඩසටහන 2012 මාර්තු 23වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. සැ.යු. ලබන සිකුරාදා (30වෙනිදා) හා අප්‍රේල් 13වන සිකු...

 Techකතා Live:119 වන වැඩසටහන. | File Type: audio/mpeg | Duration: 59:55

Techකතා 119වන වැඩසටහන 2012 මාර්තු 16වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා තිළිණ සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද වගේම අපේ අමුත්තෙක් ලෙස  ද අපිත් එක්ක අරුනෝද සුසිරිපාල සම්බන්ද විය. දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට රෑ 2.30am වෙනකන් ඉදලා මේක එවුවට) [00:00:58] : ටෙක්කථා තීම් ම්යුසික්‌ එකේ remix එකක් හර්ෂණ එරන්ද මල්ලිගෙන්. (මෙතනින් බා ගන්න) [00:02:17] : " AkuruLK " සහ "බ්ලොග් රාල" ව්‍යපෘති වල පුරෝගාමියා වන අරුණෝදය සුසිරිපාල සමග කථාබහක් "බ්ලොග් රාල" Android app "බ්ලොග් රාල" ෆේස්බුක් පිටුව "බ්ලොග් රාල" source code AkuruLK Sinhala Rendering Engine AkuruLK Sample අරුණෝදව සම්බන්ධ කරගන්න :- arunoda at kodeincloud dot com [00:20:10] : ගුගල් ඩොක් වල සිංහලෙන් ටයිප් කර PDF ලෙස ඩවුන්ලෝඩ් කලවිට සිංහල නොපෙනීම ගැන විස්තර. [00:21:42] : ADSL router වල වෙබ් පේජ් එකට යන්න යූසර්නේම් පාස්වර්ඩ් දන්නේ නැත්නම් මොනවද කරන්නේ?. [00:23:10] : Rockmelt වෙබ් බ්‍රව්සරය ගැන විස්තර. [00:24:40] : බ්ලොග් වල favicon එක මාරු කරගන්නේ කොහොමද?. [00:25:12] : සව්න්ඩ් සිස්ටම් වල වොට් අගයෙන් අදහස් කරන්නේ කුමක්ද සහ ගෙදරකට සුදුසු වොට් ගණන කුමක්ද?. [00:27:23] : අනවශ්‍ය ඩොමේන් එකක් තියෙනව නම් එය විකුනන්න ක්‍රමයක් තියෙනවද?. [00:28:19] : ට්‍රැෆික් වැඩි සයිට් එකක් හොස්ට් කරන්න හොදම තැන කුමක්ද?. [00:29:17] : Samsung Galaxy S-2 ෆෝන් එකට සිංහල දාගන්නෙ කොහොමද?. [00:29:31] : Windows පරිගණකයක right click කලාම not responding කියල එන්නෙ ඇයි?. [00:30:23] : "dolby sound" යන්නෙන් අදහස් කරන්නෙ කුමක්ද? [00:32:49] : ලංකාවේ අඩුවෙන්ම ගන්න තියෙන රව්ටර් එක මොකක්ද?. [00:33:09] : Galaxy 10 inch ටැබ් එකට ICS ඇවිත් තියෙනවද?. [00:33:31] : Tech cracker කියන සොෆ්ට්වෙයාර් එක හොදයිද සහ නිතර පරිගණකය ෆෝමැට් කලාට කමක් නැද්ද?. [00:34:25] : බ්ලොග් එකක් ගුගල් සර්ච් වලට දාගන්නෙ කොහොමද?. [00:34:35] : වහින වෙලාවට ෆෝන් කෝල් ගත්තට කමක් නැද්ද?. [00:36:34] : Windows - 8 consumer preview එකේ ගුණ අගුණ. [00:37:55] : ඉගෙනගන්න හොදම දේ C# ද Java ද?. [00:38:36] : iPhone 3GS එකක් ver 4.3.3 ඉදන් iOS 5 ට අප්ඩේට් කරන්න යනකොට error 3194 හා error 1604 එන්න හේතුව මොකක්ද?. [00:42:08] : Ubuntu 11.1.0 වලදී වයින් ඉන්ස්ටෝල් කරන්නෙ කොහොමද, xvid,avi ප්ලේ වෙන්න හදාගන්නෙ කොහොමද සහ හරියට වැඩකරන්න Bluetooth ඉන්ස්ටෝල් කරගන්නෙ කොහොමද?. [00:43:39] : Sony ericsson xperia ray එකට 10MB ඇප් කීපයක් දැමුවත් වැඩිපුර ඉඩ ගිහින් තියෙන්නේ ඇයි?. [00:44:06] : .cfm කියන ෆයිල් ටයිප් එක මොකක්ද?. [00:44:57] : වෙබ්සයිට් layout ලේසියෙන්ම හදාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් මොනවද සහ මොබයිල් වලට වෙබ්සයිට් හදන්න ලේසි මොනවගෙන්ද?. [00:46:13] : Android cyanogenmod කියන්නෙ මොකක්ද සහ එය හොදයිද?. [00:49:17] : Screen protective sticker අලවන එක හොදයිද සහ වායු බුබුළු නැතුව අලවගන්නේ කොහොමද?. [00:56:13] : පර්ඝනකයේ sound port එකට ජැක් එක බාගෙට වගේ සවිකලාම විතරක් වැඩකරන්න හේතුව මොකක්ද?. [00:57:05] : Windows ෆෝන් එකක් ගන්නවනම් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද?.   High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (24MB) or OGG (28.9MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. [Download ZIP of RealAudio (5MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.  

 Techකතා Live:118 වන වැඩසටහන. | File Type: audio/mpeg | Duration: 59:41

Techකතා 118වන වැඩසටහන 2012 මාර්තු 9වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග ද උපුල් ස්කයිප් හරහා ද අප හා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සහභාගි විය. දැනට Techකතා Android application V4 නිකුත්වීමත් සමග දැන් අපිට ගැටලු, ගැටලුවක් රහිතව Application එක හරහාම යොමුකල හැක. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලි) [00:00:50] : පහුගිය දිනක තිබුන Solar storm ඒක ගැන විස්තර සහ ඒකෙන් අපිට ගැටළුවක් උනාද?. [00:01:44] : Facebook වහනව කිව කථාව ගැන තවත් විස්තර. [00:02:38] : ඇපල් අලුත් iPad-3 එක ගැන විස්තර සහ iPad ගැන විමසුමක්. [00:07:48] : හැකිං සමාජයක් වන lulzsec නායකය වන සබු FBI ඒකෙන් අල්ලගත්ත ඒක ගැන විස්තර. [00:09:40] : Pirate-bay වල අලුත් විස්තර. [00:11:17] : pwn2own 2012 හැකින් තරගය ගැන විස්තර. (Pwn2Own) [00:13:07] : Western digital සමගම විසින් Hitachi සමගම මිලදී ගැනීම ගැන විස්තර. [00:13:37] : kony 2012 ගැන විස්තර. [00:16:25] : කැමරා වර්ග ගැන විස්තර සහ අලුතෙන් කැමරාවක් ගන්න ඉන්න කෙනෙක්ට උපදෙස්. [00:24:59] : External hard disk එකකට OS ඒක දාල පාවිච්චි කරන එක හොදයිද? [00:24:45] : පරිඝනකය නිතර භාවිතයෙන් ඇස් වලට හානිකරයිද සහ පරිඝනක පාවිච්චියට හොද පුරුදු කීපයක්. [00:27:19] : LG optimus 2x, Sony Ericsson Xperia ray, Samsung Google nexus S ෆෝන් තුනෙන් වඩා හොද මොකක්ද?. [00:28:09] : Samsung galaxy S-2 AT&T unlocked ෆෝන් එකකට ICS දාන්න පුලුවනිද?. [00:28:20] : ඇපල් ටීවී ලංකාවේ පාවිච්චි කරන්න පුලුවන්ද?. [00:28:45] : Photoshop වල Unicode rendering හදාගන්න පුළුවන් විදිහක් තියෙනවද? (උපකාරක පුරුක) [00:29:53] : Drop-box වලට අමතරව File share කරන තව service මොනවද? [00:31:11] : WiFi තියෙන ෆෝන් එකක හෝ කැමරාවක තියෙන දත්ත WiFi වලින් ලැප් එකකට ගන්න පුලුවන්ද?. [00:32:13] : බ්ලොග් එකක් අලුතෙන් පටන්ගන්නේ කොහොමද?. [00:33:02] : Dedicated servers ලංකාවේ ගන්න පුලුවන්ද?. [00:33:29] : 3D camcorders කියන්නෙ මොනවද?. [00:33:55] : Hutch 3G ඇවිත්ද?. [00:34:38] : 500GB hard disk එකකට win-7 දැම්මට පස්සේ 298GB ඉඩක් විතරක් පෙන්නන්න හේතුව මොකක්ද?. [00:35:11] : ටෙක්කථා android app එකේ අලුත් අප්ඩේට් ඒක ගැන විස්තර. [00:35:51] : froma sh 903i TV ෆෝන් ඒක අන්ලොක් කරගන්න විදිහක් තියෙනවද?. [00:36:16] : MP3 එකක් අප්ලෝඩ් කරගන්නෙ කොහොමද? [00:37:36] : Skype වලට රින්ග් ටෝන් එකක් එකතුකරගන්නෙ කොහොමද?. [00:38:40] : ON එකේ පවතින speaker එකක් ලග ඉදන් ෆෝන් එකකින් කෝල් එකක් ගන්නකොට speaker ඒකෙන් ශබ්දයක් එන්නේ කොහොමද?. [00:40:32] : CISE පාඨමාලාව හොදයිද, රැකියා අවස්ථා තියෙනවද?. [00:41:27] : eBay ඒකෙන් ගත්ත බඩු වලින් දින 60 කට කලින් ගත්ත බඩු ගැන විස්තර බලාගන්න පුලුවන්ද?. [00:42:21] : eBay එකේ සමහර බඩු වල not available to Sri Lanka කියල තියෙන්නේ ඇයි?. [00:42:46] : HTC ෆෝන් වලටත් දෙන beats audio කියන්නෙ මොකක්ද?. [00:43:25] : eBay ඒකෙන් ගත්ත බඩු වලින් දින 60 කට කලින් ගත්ත බඩු ගැන විස්තර බලාගන්න පුලුවන්ද කියන එකට පිළිතුර. [00:43:55] : Windows-8 consumer preview ඒක දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න හොද stable version එකක්ද?. (අවසාන දිනය 2013/01/16) [00:44:13] : HTC සමාගමේ ෆෝන් සීරිස් ගැන විස්තරයක්. [00:45:13] : AT&T Apple iPhone 4S එකක් අන්ලොක් කරගන්න පුලුවන්ද?. [00:46:11] : Hutch prepaid data plane ගැන විස්තර. [00:46:41] : TV චැනල් එකක් stream කරන්නේ කොහොමද?. [00:47:45] : ADSL 512 පැකේජ් එකට අව්ලක් තියෙනවද?. [00:47:58] : PC එකේ කුලින් ෆෑන් එකේ ලොකු ශබ්දයක් එනවනම් මොනවද කරන්නේ. [00:49:46] : On-board dedicated VGA chip එකක් තියෙන motherboard ලංකාවේ තියෙනවද?. [00:51:31] : පරණ 512 පැකේජ් එකේ 20GB පැන්නම ලිමිට් කරනවද?. [00:51:44] : ලංකාබෙල් WiMax කොහොමද?. [00:52:07] : හදපු FMtransmitter එකක් නිසා ලග ගෙවල් වල ටීවී චැනල් අව්ල් වෙන්න හේතුව මොකක්ද?. [00:55:38] : කාලිංග අය්යා අහන podcast මොනවද?. ( The 404 , HTG ) [00:56:40] : WiFi වලටත් TRC regulation තියෙනවද?. [00:57:15] : Google marketඒක Google play උන ඒක ගැන විස්තර. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා)

Comments

Login or signup comment.