Techකතා show

Techකතා

Summary: TeckKatha.. Its about technology in Sinhala.. This is your blog that podcasts discussions about 'solutions to your technical problems, tech news and new inventions'. We produce this as a 'Blog Radio' which means its a blend of Podcasting and Blogging that gives you an exclusive and fresh experience.

Join Now to Subscribe to this Podcast

Podcasts:

 Techකතා Live:143 වන වැඩසටහන! | File Type: audio/mpeg | Duration: 50:31

Techකතා 143වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  19වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංග, බුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. අදත් වෙනදක් මෙන් එක එක ගැටළු නිසා පටිගත කරන ලද video එකක ලබාදීමට හැකියාවක් නැ. ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා. වැඩි විස්තර දැනගන්න වැඩසටහන අහලම බලන්න. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  [00:03:03] : MP3 player දිනපු අය ලිපිනයන් එවන්න. [00:04:12] : MAC වලින් ජාවා බ්‍රව්සර් සහය අයින් කරයි. [00:07:01] : VGA splitter කේබල් එකක් clone නොවී extended ලෙස භාවිතා කල හැකිද?. [00:09:10] : ලංකාවේ Kindle reader එකක් ගන්න පුලුවන්ද?, color screen එකක් නැති Kindle එකක් හොදයිද?, Kindle එකට ඇප් දාන්න පුලුවන්ද?. [00:11:12] : පරිගණකයේ ඇති වීඩියෝ ෆයිල් ටීවී ඒකෙන් ස්ට්‍රීම් කරල බලන්න පුළුවන්ද? [00:12:58] : 3D ටීවී එකක් මිලදී ගැනීමට උපදෙස්. [00:15:55] : ඊ අපද්‍රව්‍ය ආරක්ෂාකාරී ලෙස බැහැර කිරීමට සහය දක්වන ආයතන මොනවද?. (යොමුව-01) (යොමුව-02) (යොමුව-03) [00:19:55] : iPad හා Samsung Galaxy tab දෙකෙන් හොද මොකක්ද?. [00:22:27] : USB On-The-Go කේබල් ලංකාවේ ගන්න තියෙනවද?. [00:22:38] : Firmware එකක් කියන්නේ මොකක්ද? Firmware update කලාම මොකද වෙන්නේ?. [00:25:10] : EEPROM (Electrically Erasable Programmable Read-Only Memory) කියන්නේ මොකක්ද?. [00:26:17] : Multiplexing කියන්නේ මොකක්ද?. [00:26:52] : Zero day honorability කියන්නේ මොකක්ද?. [00:28:25] : Windows R2 තියෙන පරිගනක ජාලයක භාවිතා කරන ඩේටා ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද?. (යොමුව-01) (යොමුව-02) [00:29:02] : International warranty තියෙන පරිඝනකයක් ගැලෙව්වොත් වගකීම අහිමි වේද?. [00:29:48] : PATA hard disk එකක් තියෙන ලැප්ටොප් එකක ඩේටා බැකප් කරගන්නේ කොහොමද?. [00:32:35] : එක් දුරකතනයකින් තවත් දුරකතනයකට යවන SMS එකක් අදාළ නැති වෙනත් දුරකතනයකින් බලන්න පුලුවන්ද?. [00:35:42] : Digital to Analog converter ලංකාවේ ගන්න තියෙනවද?. [00:36:08] : අලුත් ලැප් වල තියෙන e-SATA පොර්ට් එක USB සහය දක්වනවද?. [00:36:19] : මීටර් 150 පමණ දුර ඇති ස්ථාන දෙකක් අතර එකම දුරකථන සම්බන්ධතාවයක් තිබේ නම් පරිඝනක අතර ජාලයක් සාදාගන්නේ කොහොමද?. [00:38:48] : ලංකාවේ digital transmission ආවොත් ඒව බලන්න වෙනම උපකරණයක් ඕනද?. [00:39:46] : Techකතා Gadget Review "Magic Jack" [00:41:31] : Techකතා App Review "Google Gesture Search" & "ElectroDroid" [00:47:04] : ලගදි පැවැත්වෙන Google event එක ගැන විස්තර සහ අලුතෙන් එන්න තියෙන උපකරණ ගැන විස්තර. [00:47:56] : අප සාදන පරිපථ වලට 230Vන් ඒ අවශ්‍ය විදුලිය ලබාදෙන්නේ කොහොමද?. [00:49:44] : Android වල Skype වලදී bluetooth headset පාවිච්චි කරන්න පුලුවන්ද?.   High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (20.2MB) or OGG (23.3MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.2MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:142 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:25:05

Techකතා 142වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  12වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා.  කාලිංග, බුද්දික වගේම Techකතා Video switching කිරීමටචම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා sms update ඉදිරියේදීත් ලබාගන්න follow techkatha ලෙස type කොට 40404 වෙත sms කරන්න.  [00:00:26] : MP3 Player දිනපු අය ලිපිනයන් තහවරු කරන්න. [00:05:25] : Office 2013 RTM නිකුත්වේ. සහ Microsoft Office Android සහ iOS වලට ලගදීම. [00:06:18] : Google Nexus 4 ෆෝන් එක ගැන විස්තර. [00:09:05] : සැම්සුන්ග් සමාගමේ chip designing architect ඇපල් සමාගමට බදවාගනී. [00:10:28] : Firefox 16 අප්ඩේට් එකේ ගැටළුවක්. [00:12:09] : Genuine Android (pure Android) තියෙන ටැබ් මොනවද?. [00:14:16] : iOS Passbook ගැන විස්තර. [00:15:58] : WTC එකේ අලුතින් ස්ථාපනය කර ඇති බිල් ගෙවන උපකරණ ගැන විස්තර. [00:18:42] : Harman kardon speaker කියන්නේ මොනවද, ඒවගේ ගුණාත්මක බව කොහොමද?. [00:21:55] : Etisalat සමාගම iPhone වලට authorized dealer කෙනෙක්ද?. [00:24:47] : SD memory card වල ඇති ක්ලාස් වල වෙනස්කම් මොනවද?. (යොමුව) [00:31:32] : මීටර් 150 පමණ දුරක තියෙන පරිඝනක දෙකක් නෙට්වර්ක් කරන්න හොදම විදිහ මොකක්ද?. [00:34:29] : M2 memory card කියන්නේ මොනවද?. [00:35:22] : Ethernet port එකක් තියෙන ප්‍රින්ටර් එකක් නෙට්වර්ක් එකකට සම්බන්ධ කරගන්නේ කොහොමද?. [00:36:32] : Win-8 release preview සහ Windows-8 pro අතර ඇති වෙනස්කම් මොනවද?. [00:38:21] : UCSC BIT පාඩම් සදහා Android වලට පාවිච්චි කරන්න පුළුවන් ඇප් එකක් තියෙනවද?. (යොමුව-01) (යොමුව-02)  [00:40:15] : TechKatha App Review "APP Lock" [https://play.google.com/store/apps/details?id=com.domobile.applock&feature=search_result] [00:43:49] : Nexus 7 වලට ආපු 4.1.2 අප්ඩේට් එක ගැන විස්තර. [00:45:40] : මේල් සර්වර් එකක් ස්පෑම් ෆිල්ටර් වෙන ආකාරය සහ එය සිදුකරගන්නා ආකාරය. (යොමුව-01) (යොමුව-02) [00:54:53] : වීඩියෝ සංස්කරණය කිරීම සදහා පරිඝනකයක් මිලදීගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද?. [01:00:01] : HTTPS ලෙස යොදා ෆේස්බුක් වලට ලොග් වීම වළක්වන්නේ කෙසේද?. [01:02:08] : USB ඩොන්ගල් සහය දක්වන හොද WiFi රව්ටර් මොනවද?. [01:03:16] : Chrome වලට මෙමරි වැඩියෙන් පාවිච්චි කරනවද?. [01:05:12] : ලංකාවේ රේඩියෝ සහ ටීවී චැනල වලට සංඛ්‍යාත වෙන්කර ඇති ආකාරය ගැන විමසුමක්. [01:08:40] : ලංකාවේ RDS භාවිතා කරන රේඩියෝ චැනල මොනවද?. [01:14:05] : ඩයලොග් මොබිටෙල් පාවිච්චි කරන LTE frequency මොනවද?. [01:15:17] : SSD වලින් පර්ෆොර්මන්ස් වැඩි වෙනවද?. [01:16:18] : ජාතික අධිවේගී අන්තර්ජාල ප්‍රතිපත්තිය සහ ලංකාවේ ඉන්ටර්නෙට් ගැන විමසුමක්. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (34.1MB) or OGG (42.6MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (7.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.  

 Techකතා Live:141 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:09:40

Techකතා 141වන වැඩසටහන 2012 ඔක්තෝම්බර්  5වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග වගේම අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) [00:00:52] : ස්ටීව් ජොබ්ස් නැති වෙලා අදට අවරුද්දයි. [00:01:28] : අන්තර්ජාලයෙන් විශ්වාසනීය විදිහට භාණ්ඩ මිලදී ගන්නා ආකාරය කුමක්ද?. [00:07:10] : ඇපල් උපකරණ වලට සිංහල දාන්නේ කොහොමද?. [00:07:19] : DVR එකකට වෙනත් තැනක සිට WiFi රව්ටර් එකක් මගින් සම්බන්ධ වන්නේ කෙසේද?. [00:09:12] : Super AMOLED සහ IPS අතරින් තාක්ෂණයෙන් ඉදිරියෙන් ඉන්නේ කව්ද?. [00:12:28] : ඇපල් මැප් වල ලංකාවේ විස්තර ගන්නේ කොහොමද?. [00:12:44] : HDMI පොර්ට් එකක් කියන්නේ මොකක්ද?. [00:13:55] : IP හා proxy අතර වෙනස කුමක්ද?. [00:16:26] : සොෆ්ට්වෙයාර් ඩව්න්ලෝඩ් කරන්න ගියාම එන checksum කියන්නේ මොකක්ද?. [00:18:21] : ඉන්ටර්නෙට් සම්බන්ධතාවක වේගය කියවන්නේ කොහොමද?. [00:20:02] : පව්ද්ගලිකව ඡායාරූප බැක්අප් කිරීමට ගැලපෙන cloud service එක කුමක්ද?. [00:23:33] : Hard disk bad sector කියන්නේ මොකක්ද? සහ ඒ සදහා පිළියම් මොනවද?. [00:26:02] : Amazon එකෙන් වයිරස් ගාර්ඩ් එකක් මිලදීගන්නේ කොහොමද?. [00:26:47] : Hard disk එකක bad sector තියෙනවද කියල දැනගන්නේ කොහොමද?. [00:28:07] : හොද personal firewall එකක්. [00:28:44] : Linux administration අලුතෙන් ඉගෙනගන්න අයට උපදෙස්. [00:34:59] : මීටර් 500 පමණ දුර තැනකට WiFi සම්බන්ධය දෙන්නේ කොහොමද?. [00:40:14] : පරිගණක 125කට පමණ එකවර මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කරන්නේ කොහොමද?. [00:44:13] : ටෙක්කතා අහන මලින්ද හදපු ප්‍රදේශය අනුව ඉන්ටර්නෙට් වේගය බලාගන්න පුළුවන් සේවය ගැන විස්තර. [00:45:46] : TechKatha App Review "doubleTwist" [00:48:56] : දැන් කතාවෙන Dialog WiFi ගැන ඇත්ත විස්තර. [00:50:21] : Web developer කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට උපදෙස්. [00:52:03] : "USB on the go" කියන්නේ මොකක්ද?. [00:53:22] : පිටරට ඉන්න කෙනෙක් ලංකාවට ඇවිත් IT course එකක් කරල IT ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට උපදෙස්. [00:55:23] : සාමාන්‍ය කෙනෙක්ට පාවිච්චි කරන්න හොද ප්‍රින්ටර් එක මොකක්ද?. [00:57:44] : හොද Android ෆෝන් මොනවද?. [00:58:42] : ARM සහ Cortex කියන්නේ මොනවද?. [01:03:14] : Galaxy S-2 වලට Jelly Bean එන්නේ කවදද?. [01:03:24] : ලංකාවේ Apple TV එකක් පාවිච්චි කරන්න පුලුවන්ද?. [01:04:49] : Apple Sri ට වඩා හොද Android ඇප් එක මොකක්ද?. "Vlingo Virtual Assistant" [01:05:40] : Android virtual box එක මගින් Google play පාවිච්චි කරන්න පුලුවන්ද?. [01:06:17] : Huawei ඩොන්ගල් Samsung ටැබ් වලට වැඩ කරනවද?. [01:08:30] : ටෙක්කතා මයික් හැදුවේ කොහොමද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (27.9MB) or OGG (32.6MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.  

 Techකතා Live:140 – MP3 Player winners! | File Type: audio/mpeg | Duration: 1:42:30

Techකතා 140වන වැඩසටහන 2012 සැප්තැම්බර්  21වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය.  Techකතා update අලුත් විදියකට SMS හරහා ලබාගන්න පහත විදානය SMS කරන්න 40404 වෙත.  follow techkatha   මෙමගින් download links කෙලිම දුරකතනයෙන් ලබාගන්නවා වගේම. අනිත් පුවත් ද දැනගැනීමට පුළුවන්. මේ සදහා ඔබට වැය වන්නේ යවන්න SMS එක සදහා යන රු.1 ක මුදලක් පමණි. (Dialog, Mobitel & Etisalat) [00:00:50] : MP3 Player වල ජයග්‍රාහකයෝ. දුර අනුව ටෙක්කතා අහන ජයග්‍රාහකයෝ. පවිත්‍ර ධර්මප්‍රිය (ලුණුගල) මුජිත මනෝරත්න (මොණරාගල) හොදම යෝජනා වලින් ජයග්‍රාහකයෝ. අසිත පෙරේරා තරිදු රන්දික [00:07:54] : ටෙක්කතා SMS අප්ඩේට් ගන්න පහසු ක්‍රමයක්. [00:09:05] : ටෙක්කතා විශේෂ ඇගයීමක් වශයෙන් ලබාදෙන පස්වෙනි MP3 Player එක අමල් ප්‍රසන්නට. [00:16:13] : ටෙක්කතා වලින් කරන්න යන Arduino ප්‍රොජෙක්ට් එක ගැන විස්තර. [00:21:52] : Arduino වලදී pull down switch එකක් සම්බන්ධ කරනවිට පාවිච්චි කරන  රෙසිස්ටරයෙන් වෙන්නේ කුමක්ද? debouncing කියන්නේ  කුමක්ද ?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03) [00:28:51] : Galaxy S i9000 ෆෝන් එකක ගුගල් මැප් වල හරිටම ඉන්න තැන නොපෙන්වන්නේ ඇයි. [00:30:41] : ප්‍රොජෙක්ටරයක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවද? DLB සහ VGA යනු මොනවාද?. [00:36:05] : Smart phone වල තියෙන Airplane mood කියන්නේ මොකක්ද?. [00:39:22] : Micro SD මෙමරි කාර්ඩ් ලංකාවට ආනයනය කරන්න යනකෙනෙක්ට උපදෙස්. [00:42:43] : Mozilla thundebold මෘදුකාංගය ගැන විශ්වාසය තැබිය හැකිද?. [00:43:51] : ජංගම දුරකථන වල ඇති push to talk යන්නේ තේරුම මොකක්ද?. [00:44:44] : Push mail යනු කුමක්ද?. [00:49:13] : Red Hat ගැන විස්තර. [00:51:25] : My SQL ඩේටාබේස් එකක් QuickBooks සමග පාවිච්චි කල හැකිද?. (පිළිතුර-01) (පිළිතුර-02) (පිළිතුර-03) [00:54:28] : ලිනක්ස් ගැන කතාබහක්. [01:04:18] : අලුත් iPhone 5 එක ගැන විස්තර. [01:17:41] : Blackberry එකකට සිංහල දාන්නේ කොහොමද?. [01:24:20] : ඩොමේන් එකක් මිලදීගෙන ඊමේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01) [01:26:29] : නොකියා N95 දුරකතනයකට යාහු මේල් හදාගන්නේ කොහොමද?. (පිළිතුර-01) [01:27:45] : Nikon 51100 කැමරාවකින් USB streaming කරන්න පුලුවන්ද?. (පිළිතුර) [01:30:47] : Acer 5744z  ලැප් එකක් windows update කරනකොට #elementModulHeaderText# විදියට එන්නේ ඇයි?. (පිළිතුර-01) (පිළිතුර-02) [01:34:22] : ටෙක්කතා ලයිව් සහ ඩව්න්ලෝඩ් කරල ඇසුවත් එකම ඩේටා ප්‍රමාණයක්ද වැය වෙන්නේ. [01:35:42] : Techkatha App Review - Power Schedule. [01:40:28] : WiFi සහ solar panel වලින් ෆෝන් චාර්ජ් කරන්න පුළුවන් කියන ඇප් ගැන විස්තර. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (41.1MB) or OGG (50.9MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (8.6MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:139 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:27:31

Techකතා 139වන වැඩසටහන 2012 සැප්තැම්බර්  7වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම කලකට පසු උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ)     [00:03:00] : නොකියා නිකුත් කල අලුත් වින්ඩෝස් ෆෝන් ගැන විස්තර. Lumia 820 and Lumia 920 [00:03:55] : Wireless charge කියන්නේ මොකක්ද?. [00:11:53] : MP3 Player දෙන වැඩේ අලුත් තත්වය. [00:14:13] : හෙට (සැප්තැම්බර් 08) බුද්ධිකගේ උපන්දිනේ, ඉතින් අපි ටෙක්කථා වලින් බුද්ධිකට සුභ උපන්දිනක් ප්‍රර්ථනා කරනවා. [00:14:49] : අලුතෙන් හදුන්වා දුන් Kindle reader එක ගැන විස්තර. [00:16:21] : LG සමාගමෙන් අලුතෙන් හදුන්වාදුන් අගල් 84 ක 4K රුපවාහිනිය ගැන විස්තර. [00:18:09] : ඇපල් අලුත් iPhone - 5 සදහා Samsung දෘඩාංග නෑ. [00:21:03] : ඩයලොග් ටීවී සහ පියෝ ටීවී වල ක්‍රිකට් තරග වැනි වැඩසටහන් පෙන්වීමේ ඇති නීතිමය අයිතිය. [00:24:10] : Rockmalt යනු ගුගල් ක්‍රෝම් කොපියක්ද?. [00:25:18] : MySQL සහ SQLite වල ඇති වෙනස්කම් මොනවද?. (යොමුව) [00:29:20] : Samsung Galaxy S-2 Anycall ෆෝන් එක ලංකාවේ වැඩ කරනවද?. [00:30:10] : Android SDK එක ඉන්ස්ටෝල් කරල ගුගල් ප්ලේ වලට ගිහින් ඇප් ගන්න බැරි ඇයි?. [00:31:52] : ලගදි කථා බහට ලක්උන ජාවා වල තියෙන ගැටලුව මොකක්ද?. [00:39:05] : 1/8W වලට වඩා අඩු රෙරිස්ටර් හදාගන්නේ කොහොමද? (Resistor Power Rating). [00:42:48] : රුපවාහිනී නාලිකාවක් තවත් නාලිකාවක් මගින් අවහිර වෙන්නේ ඇයි?. (වසන්තම් මගින් සිරස අවහිරවීම) [00:47:00] : ගෙවල් වලට LED බල්බ් දැමීමෙන් වාසියක් ලැබෙනවද?. [00:51:13] : UI designing වලදි design pattern එකක් පාවිච්චි කරන්නේ කොහොමද? සහ වේබ් සයිට් එකක් මොබයිල් ඇප් එකක් බවට පත්කරනවිට සැලකිය යුතු කරනු මොනවද?. [01:04:21] : LCD TV වලට වඩා LED TV වලදි විදුලිය පාවිච්චිය අඩුයිද?. [01:06:41] : CRT තීරයක් කැමරාවකින් බැලූවිට ඉරි යන්නේ ඇයි?. [01:08:32] : අලුත් ඊමේල් එකක් ආවම ෆෝන් එකට SMS එකක් එන්න හදාගන්න පුලුවන්ද? (Zapier). [01:11:55] : ඊබේ එකේ අඩුවට තියෙන චයිනිස් ටැබ්ලට් වල දෝෂ මොනවට? අප්ඩේට් එනවද? custom rom දාන්න පුලුවන්ද?. [01:13:05] : "TechKatha App Review" අද Dropbox, Chrome සහ Smart Screen ON ඇප්ස් ගැන. [01:18:52] : 10Km විතර ඩේටා යවන්න පුළුවන් TRC අවසර අවශ්‍ය නැති wireless ක්‍රමයක්‌ තියෙනවද?. [01:23:21] : In flight WiFi කියන්නේ මොකක්ද?. අද ටෙක්කතා වීඩියෝවේ ගුණාත්මක බවය ගොඩක් අඩුබ කරුණාවන් සලකන්න. මෙයට හේතුව වැරදි recoding format එකක්, වරදීමකින් select කිරීම.  Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (35.1MB) or OGG (41.8MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (7.3MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:138 වන වැඩසටහන! | File Type: audio/mpeg | Duration: 45:41

Techකතා 138වන වැඩසටහන 2012 අගෝස්තු 31වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික හා   චම්ලි අපිට උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. SLT ADSL අද Techකතා කරන මොහොතේදීම අපේ bandwidth කපහැරිම නිසා (FUP) Techකතා video කිරීම වගේම හරියාකාරව ප්‍රශ්න ටික වත් download කරගැනීම නොහැකි විය.  එමනිසා අද වැඩසටහන audio පමණක් වෙන කෙටි පැයකට අඩු වැඩසටහනක් බව කරුණාවෙන් සලකන්න  Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:40] : iPhone 5 එකේ ෆොටෝ වගයක් නිකුත් වෙලා. [00:02:06] : අවසන් වූ Apple Samsung නඩුව ගැන විස්තර. [00:03:11] : MP3 player දෙකක් නෙමෙයි දැන් හතරක්ම දෙනවා. [00:05:31] : HP pavilion G6 ලැප්ටොප් එකක එක ස්පීකර් එකකින් ගෝශාකාරී ශබ්දයක් එන්නේ ඇයි?. [00:07:29] : Samsung Galaxy Note 2 ගැන විස්තර. [00:14:11] : මව්පුවරුවක උපරිම රැම් ධාරිතාවෙන් අදහස් වෙන්නේ මොනවද?. [00:17:17] : ADSL port ID එකෙන් ටෙලිෆෝන් නම්බර් එක හොයාගන්න පුලුවන්ද?. [00:17:41] : DTMF කියන්නේ මොකක්ද සහ එය භාවිතා වන්නේ මොන අවස්ථා වලදීද?. [00:23:02] : Adobe Flash සමග database එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද?. [00:24:19] : Android app හදන්න පරිඝනකයට Android දාන්න ඕනද?. [00:25:05] : DTMF හා IVR අතර වෙනස කුමක්ද?. [00:25:55] : ලැප් එකට දාපු අලුත් බැටරිය චාර්ජ් නොවෙන්න හේතු මොනවද?. [00:29:00] : Samsung B-DD5100 Blue-ray player එකේ සිංහල සබ්ටයිටල් පේනවද?. [00:30:22] : SSH සහ SSL යනු මොනවාද?, SSH හා SSL අතර වෙනස්කම් මොනවාද?. [00:38:23] : IP-TV කියන්නේ මොකක්ද?. [00:40:30] : Honeypot යනු කුමක්ද?. [00:43:53] : Etisalat Pro-link ඩොන්ගල් එකක් අන්ලොක් කරගන්න පුලුවන්ද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (18.3MB) or OGG (21.8MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (3.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:137 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:14:30

Techකතා 137වන වැඩසටහන 2012 අගෝස්තු 24වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම කලකට පසු තිලිණ හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:00:45] : අද ටෙක්කථා වලින් MP3 player දෙකක් දෙනවා. [00:04:08] : වින්ඩෝස් මෙට්‍රෝ ඇප් චැලේන්ජ් අවලංගු වීම ගැන විස්තර. [00:07:22] : Etisalat හදුන්වාදුන් duel carrier HSPA+ ගැන විස්තර. [00:14:35] : Yahoo සේවකයින්ට Blackberry වලින් මිදී Android හෝ Apple වලට යන ලෙස නිවේදනයක්. [00:17:35] : You Tube වල ShutUp වැනි නාලිකා පවත්වාගෙන යාමේ වාසි මොනවද? සහ කොහොමද ඒ වගේ කාර්ටුන් හදන්නේ?. [00:23:52] : XML ෆයිල් වලින් මොනවද කරන්නේ, සහ XML වලින් hardware පාලනය කරන්න පුලුවන්ද?. [00:28:15] : Genuine windows වල factory default settings ලැබෙන පරිදි system image එකක් හදාගන්නේ කොහොමද?. [00:30:09] : IT කරනවා නම් Software, Networking, Multimedia වලින් කරන්න හොද මොකක්ද?. [00:32:54] : PCJT එකේ ජාවා උපාධිය හොදයිද?. [00:37:55] : ප්‍රොක්සි සර්වර් එකක් භාවිතයේදී flash player සහය ලබාගන්නේ කොහොමද?. [00:40:58] : සොෆ්ට්වෙයාර් එකක් හදන මුල් ස්ථානයේ ඉදන් නිකුත් කිරීම දක්වා කරන පියවරවල් මොනවද?. [00:42:29] : රව්ටරයක ඉන්ටර්නෙට් බල්බය නොදැල්වේ නමුත් බ්‍රිජ් හරහා ඉන්ටර්නෙට් පිවිසිය හැක, මෙය මගහරවා ගන්නේ කෙසේද?. [00:43:38] : ඊමේල් එකක් යැව්ව විට යවන්නාගේ IP එක බලාගන්න පුලුවන්ද?. [00:44:46] : Evaporative air coolers එකක අවාසි මොනවද? සහ එවැන්නක් භාවිතා වන තැනක පරිඝනක ක්‍රියාකරවීම හොදයිද?. [00:48:08] : X-box 360 slim වල hardware ගැටළු තියෙනවද?. [00:49:16] : Data base එකක ඇති නම් වලට අනුව සබ් ඩොමේන් ඉබේ හැදෙන විදිහට හදාගන්නේ කොහොමද?. [00:51:25] : GTA ගේම් එකේ අලුත් වෙළුම ගැන විස්තර. [00:52:14] : Evaporative air coolers ගැටලුවේ පිළිතුර තවදුරටත්. [00:54:36] : Toyota Prius සහ Honda Insight කාර් අතර ඇති වෙනස කුමක්ද?. [00:59:03] : WD hard disk එකක් බයෝස් වලදී 0MB ලෙස පෙන්නන්නේ ඇයි?. [00:59:44] : ගේම් සම්බන්ධ අලුත් විස්තර කීපයක්. [01:02:13] : Microsoft logo එක මාරු කරයි. [01:02:57] : Windows-8 වල start button එක සක්‍රීය කිරීමට පිලියමක්. [01:03:34] : Windows-8 වල Google IME වැඩ කරනවද?. [01:05:00] : MP3 player දෙන ක්‍රම දෙක ගැන නැවතත්. [01:07:07] : ෆෝන් වලින් ටෙක්කථා අහන අයට එපිසෝඩ් ඩව්න්ලෝඩ් කරගන්න ලේසි ක්‍රමයක් ඉදිරියේදී. [01:10:47] : Oracle විසින් open source mySQL නවත්තන්න යන්නේ. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (29.8MB) or OGG (35.2MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (6.2MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:136 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:31:59

Techකතා 136වන වැඩසටහන 2012 අගෝස්තු 17වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම උපුල් හා අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:26] : ටෙක්කථා අසන්නෙක් වෙන උදිත හේරත් ලිනක්ස් ගැන අපිට එවපු අදහස් ගැන කථාබහක්. [00:11:09] : Android දුරකතනයක ගුවන් විදුලි සේවා වල live stream අහන්න බැරි ඇයි?. [00:13:33] : iPad jailbreak කලාම අපේ ගිණුම් හැක් වීමට ඇති ඉඩකඩ වැඩිද?. [00:15:01] : hot air gun එකක් කීයක් වෙනවද?. [00:15:53] : හොද soldering iron එකක් තෝරගන්නේ කොහොමද?. [00:26:06] : මැක් එකක් වින්ඩෝස් තරම් ක්‍රෑෂ් වෙන්නෙ නැද්ද?. [00:30:00] : ADSL 512 1600/= පැකේජ එකේ ඉදන් Entree 2mb පැකේජ් එකකට යන්න බැරිද?. [00:32:24] : Google DNS secondary DNS ලෙස යොදන්න්නේ කොහොමද?. [00:33:03] : Asus Eee PC එක ගැන විස්තර. [00:33:54] : බයිස්කෝප් වෙබ් අඩවියේ සංවත්සරයට ටෙක් කථා වලින් සුභ පැතුම්. [00:37:04] : Sony Arc S ෆෝන් එක හොදයිද?. [00:38:30] : multi seat computer system ගැන විස්තර. [00:42:43] : ඩොමේන් එකක් exchange සර්වර් එකකට සම්බන්ධ කරන්නේ කොහොමද?. [00:43:11] : Outlook හා IBM lotus domino වල ගුණදොස් වාසි අවාසි මොනවද?. [00:47:33] : HDMI සහ USB ඇති ටීවී එකකට Android ටැබ් එකක් සම්බන්ධ කරන්නේ කොහොමද?. [00:51:04] : ලංකාවේ ඩොමේන් එකක් ගන්න හොද තැන මොකක්ද?. [00:53:27] : Samsung Galaxy tab-2 එකක් පාවිච්චි කරන බුද්ධිකගෙන් ඒ ගැන අදහස්. [00:55:37] : ටෙක් කථා කථික හර්ෂ ගේ අලුත් සින්දුව ගැන විස්තර. [00:57:00] : Youtube එකේ live video broadcast එකක් කරන්නේ කොහොමද?. [01:02:05] : Cam Twist මැක් වලට විතරද තියෙන්නේ?. [01:03:32] : පරිඝනකයක් හැක් වීමට සොෆ්ට්වෙයා වල ඇති අඩු පාඩු පලපානවද?. [01:13:58] : ලංකාවේ බොහෝ වෙබ් සයිට් වල ඇති වීඩියෝ full HD කීවත් ඒවගේ ගුණාත්මක බවද අඩු ඇයි?. [01:16:46] : අපි නොදැනුවත්ම පරිගණකයෙන් පිටට වෙන තැනකට ෆයිල් ගිහින් තියෙනවද කියල බලාගන්න පුලුවන්ද?. [01:19:51] : Dreamweaver මගින් නිර්මාණය කල වෙබ් අඩවියක් සර්වර් එකකට අප්ලෝඩ් කරගන්නේ කොහොමද?. [01:24:04] : Rackspace සමාගමේ ක්ලව්ඩ් සේවයේ කල වෙනස්කමක් ගැන විස්තර. [01:26:38] : ටෙක්කථා වලින් ප්‍රෝග්‍රෑමින්ග් ඉගෙන ගන්න අයට උදව්වක් වෙන අලුත් වැඩක්. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (36.8MB) or OGG (44.1MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (7.7MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:135 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:25:47

Techකතා 135වන වැඩසටහන 2012 අගෝස්තු 10වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:30] : ටොරන්ට් ඩව්න්ලෝඩ් කරන්න දුන්න Demonoid සයිට් එක වහපු සිද්ධිය ගැන විස්තර. [00:04:34] : Zeus මොබයිල් වෛරසය ගැන විස්තර. [00:05:49] : මොබයිල් ෆෝන් එකක් එක්ක වෛරස් ගාර්ඩ් එකක් පාවිච්චි කරන්න ඕනද?. [00:10:25] : ලිනක්ස් වලට වයිරස් තියෙනවද?. [00:13:20] : ගිස්මොඩො වලට ලිපි ලියන කෙනෙක්ගේ ගිණුම හැක් කරපු හැටි. [00:18:52] : වින්ඩෝස් ලයිසන් ඕඑස් එකක් සමග Windows Defender වලට අමතරව තවත් ඇන්ටි වයිරස් එකක් පාවිච්චි කරන්න ඕනද?. [00:19:56] : Lastpass ගැන විස්තර. [00:27:49] : අලුත් motherboard එකක් සහ CPU එකක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු සහ මිලදී ගත හැකි ස්ථාන මොනවද?. [00:36:55] : Intel ද හොද? AMD ද හොද?. [00:37:33] : LED mini projector එකක් පන්තිකාමරයකට ගැලපෙනවද?. [00:38:59] : BlackBerry 4G PlayBook එක හොදයිද? [00:40:23] : 32bit සහ 64bit operating system යන්නෙහි අදහස කුමක්ද?. [00:46:22] : ටෙක්කථා වලදි iPad එක VNC සම්බන්ධ කරගන්නේ කොහොමද?. [00:46:58] : Android එකක display එකක් පරිගණකයට ගන්න පුලුවන්ද?. [00:47:45] : සම්පත් වෙබ් කාර්ඩ් එකක ශේෂය පරික්ෂා කරන්නේ කොහොමද?. [00:52:02] : ජාවා ඉගෙන ගන්න ඉන්න අයට උපදෙස් කීපයක්. [00:56:02] : A/L වලින් පස්සෙ BIT කරන එක හොදයිද?. [00:56:34] : Microsoft DreamSpark වලින් ලබාදෙන software සහ අනිත් Microsoft software අතර වෙනසක් තියෙනවද?. [00:57:17] : Android SDK එකේ platform installation කරන විට ගුගල් සර්වර් වලින් disconnect වෙන්නෙ ඇයි?. [00:57:51] : Amazon Kindle එකේ PDF බලනවිට font size වෙනස් කරගන්නේ කොහොමද?. [01:00:23] : Damro Innovex LED TV ගැන අදහස්. [01:05:58] : UM66 IC එකට සමාන වෙනත් නාද නිපදවන IC මොනවද?. (යොමුව, යොමුව2) [01:08:23] : TV card එකක් නොමැතිව පරිගණකයෙන් PEO TV නැරබිය හැකිද?. [01:09:56] :  Keyboard එකේ button යොදාගෙන drum module එකක් නොමැතිව electric drum එකක් හදාගන්නේ කොහොමද? (යොමුව) [01:14:30] : මිලදී ගන්න හොද මල්ටිමීටර මොනවද?. [01:16:51] : මැක් එකකට mac-os එක අයින් කරල වින්ඩෝස් විතරක් දාන්න පුලුවන්ද?. [01:17:21] : Raspberry Pi එකක් Airplay සමග Apple devices සමග සම්බන්ධ කරන්නේ කොහොමද?. (යොමුව) [01:20:50] : Amazon Kindle එකේ font size එක හදාගන්න ක්‍රමය (ඉහත Kindle ගැටලුවේ පිළිතුර). [01:23:44] : චයිනිස් Kindle තියෙනවද? High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (34.4MB) or OGG (36.8MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (7.2MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:134 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:24:19

Techකතා 134වන වැඩසටහන 2012 අගෝස්තු 3වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික සම්බන්ද විය. සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:02:11] : ඩයලොග් එකෙන් කල Black Berry event එක ගැන විස්තර. [00:03:40] : Black Berry විසින් ඩිවයිස් වලට ලයිසන් කරන්න යන දේ ගැන විස්තර. [00:04:24] : Chrome එකෙන් නිකුත් කරපු chrome WEBRTC ගැන විස්තර. [00:08:50] : Outlook.com ගැන විස්තර. [00:13:25] : සිනමා ශාලා වල ඇති සාමාන්‍ය සහ silver තිර අතර වෙනස කුමක්ද?, IMAX, real 3D සහ dolby 3D අතර වෙනස කුමක්ද? [00:27:19] : Bios වල බැටරියේ ආයු කාලය අඩු වීමට හේතු මොනවද? එම බැටරි මාරු කිරීමේදි සැලකිය යුතු කරුණු මොනවද? [00:33:30] : MC ද Savoy ද හොද ෆිල්ම් බලන්න. [00:34:42] : TV Lanka එකෙන් අලුතෙන් දෙන pay TV ගැන විස්තර. [00:41:13] : OEM පරිගනකයක හාර්ඩ් ඩිස්ක් එක මාරු කල විට windows activation එක කරගන්නේ කොහොමද?. [00:46:00] : Genuine windows එකක් ඉන්ස්ටෝල් කල විට OS එකෙන් දෙන product ID එක ස්ටිකර් එකේ product key එකත් එක්ක ගැලපෙනවද?. [00:49:32] : Web design කිරීමේදි CMS භාවිතයේ වාසි මොනවද? Wordpress, Drupal සහ Joomla වලින් හොදම CMS එක මොකක්ද? [00:58:55] : කාලිංග අය්යා පාවිච්චි කරන්නේ PEO TV ද? Dialog TV ද? [00:59:36] : Hacking සහ Ethical Hacking කියන්නෙ මොනවටද?. [01:09:44] : Google Nexus ෆෝන් ලංකාවේ මිලදී ගතහැකි ස්ථාන මොනවද?. [01:10:35] : FM tuner app එකක් samsung galaxy tab 7 plus එකකට පාවිච්චි කරන්න පුලුවන්ද?. [01:16:45] : ටෙක්කථා වලට උදව් කරන අය ටෙක්කථා වෙනුවෙන් කරපු දේවල් ගැන විස්තර. [01:19:05] : Java වලින් driver එකක් හදන්න බැරි ඇයි?. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (33.8MB) or OGG (41.3MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (7.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:133 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: Unknown

Techකතා 133වන වැඩසටහන 2012 ජුලි 27වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය ගයන්ත්න) [04:10] නවතම Apple Mac මෙහෙයුම් පද්ධතිය OS X - Mountain Lion [08:41] Apple iCloud [12:50] Nexus 7 එකට SIM දාන්න පුළුවන්ද [14:35] Mac OS X - Mountain Lion VirtualBox එකක run කරන්න පුළුවන්ද? [18:35] Apple දෘඩාංග (Hardware) සහ අනෙකුත් දෘඩාංග අතර වෙනසක් තිබේද? [22:18] Linux මත වින්ඩොස් මෘදුකාංග සහ ක්‍රීඩා (Softwares & Games) භාවිතා කරන්න බැරිද? (wine) [29:20] ෆෝන් එක නැතිවූ විට එය සොයාගැනීම ගත හැකි පියවර මොනවාද? [32:04] Windows 7 මත විටින් විට "Activate Now" ලෙස දිස්වීමට හේතුව [33:56] Android සඳහා Flash Player නැති එකට විසඳුමක් තිබේද? [38:17] වින්ඩොස් මත C++ වැඩකරන්නේ නැතිද? [41:28] Wordpress බ්ලොග් එකකට වඩාත්ම වැදගත් Plug-ins මොනවාද? [46:48] පොලිතින් සහ ලේබල් ප්‍රින්ට් කල හැකි ප්‍රින්ටර් [48:18] Android වල bugs (NFC Hack, JS Vulnerable) [54:10] රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල [59:38] HND වලින් Software Developer කෙනෙක් වෙන්න පුළුවන්ද? [1:02:47] පරිගණය සහ සියළු උපාංග එකට සම්බන්ධ කල හැකි UPS මොනවාද? [1:07:10] Gmail ගිණුමක් වසා දමන්නේ කෙසේද? [1:09:30] තොරතුරු තාක්ෂණය ඔස්සේ ඉදිරියට යාමට බලාපොරොත්තු වන අය සඳහා විස්තර සහ උපදෙස් ලබාගැනීමට පිවිසෙන්න [1:10:08] පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය පමණක් යොදාගෙන ෆැක්ස් යැවීම [1:11:22] Chrome වල HTTPS එක කහපාට වීමට හේතුව [1:15:34] "C" වල main method එකේ integer එකක් return කරන්නේ ඇයි? [1:16:35] වඩා හොඳ Apple MacBook Pro ද හොඳ MacBook Air ද? [1:17:52] SSD vs. Non-SSD හාඩ් ඩිස්ක් High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (32.4MB) or OGG (39.7MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (6.8MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:132 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:13:01

Techකතා 132වන වැඩසටහන 2012 ජුලි 20වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම කලකට පසු හර්ෂදේවද සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:03:10] : Windows-8 එන්නේ කවදද? [00:06:06] : Rasberry Pi කියන්නේ මොකක්ද? [00:12:17] : දුරකථන 5ක් පමණ සම්බන්ධ කල හැකි PABX එකක් කොපමණ මුදලක් වෙනවද? ගන්න පුළුවන් ස්ථාන මොනවද?. [00:17:32] : YouTube වීඩියෝ ඩව්න්ලෝඩ් කරනකොට URL එකේ ISP ගේ නමක් වැටෙන්නේ ඇයි? සහ එම ගැටලුවට විසදුමක් වෙන VPN මොනවද?. [00:22:17] : Techකථා වලින් දෙන Arduino එකේ තත්වය. [00:22:50] : අන්තර්ජාලය හරහා මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගතහැකි වෙබ් සයිට් එකක් හදන්නේ කොහොමද? [00:32:58] : Bank swift code කියන්නේ මොකක්ද?. [00:33:30] : Microsoft කලකට පසු පාඩු ලබයි. [00:34:05] : Apple සමාගමෙන් Samsung සමාගමට විරුද්ධව නඩු දාපු සිද්ධිය ගැන විස්තර. [00:37:31] : ෆෝන් එකක් දිගටම චාර්ජර් එකට සම්බන්ධ කරල තිබුනම ගැටළුවක් වෙනවද?. [00:38:20] : ලංකාවේ iPad මිලදීගත හැකි ස්ථාන මොනවද?. [00:39:56] : Firefox වල බුක්මාර්ක් පිළිබද ගැටළුවක් තියෙනවද?. [00:43:22] : Android දුරකතනයක් රූට් කරඇත්නම් දැනගන්නේ කොහොමද?. [00:44:49] : Galaxy S-2 වලට ICS එන්නේ කවදද?. [00:45:55] : ස්මාර්ට් ෆෝන් වලට අධි ධාරිතා බැටරි පාවිච්චිය හොදයිද?. [00:48:16] : ඩයලොග් එකෙන් දෙන SMS API ඒක ගැන විස්තර. [00:48:48] : අඩුවට ගන්න පුළුවන් Android tab එකක් කීයක් වෙනවද?. [00:51:49] : Ebay සහ Paypal සම්බන්ධ ගැටළු කීපයකට පිළිතුරු. [00:56:55] : ව්‍යාජ ලෙස Microsoft genuine ස්ටිකර් විකුණන ක්‍රියාව පිළිබද විස්තර. [01:00:49] : Prolink H5004N රව්ටරයක් Galaxy Ace ෆෝන් එකක් සමග සම්බන්ධ වෙලා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න බැරි ගැටළුවක් තියෙනවද?. [01:01:58] : සාමාන්‍ය හාර්ඩ් ඩිස්ක් එකක සහ SSD එකක වෙනස්කම් මොනවද?. [01:10:06] : External hard disk වල මිලගණන් සහ හොද නිෂ්පාදන මොනවද?. නෙත් එෆ්එම් ගුවන්විදුලි සේවයෙන් PC House සම්බන්ධව කල වැඩසටහන මෙතනින් අහන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (29.2MB) or OGG (36.8MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (6.1MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:131 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:04:43

Techකතා 131වන වැඩසටහන 2012 ජුලි 13වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, බුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය. අපේ උදව්වට වගේම Techකතා Video switching කිරීමට චම්ලි උපකාර විය  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:02:07] : බුද්ධික අලුතෙන් ගත්ත Galaxy Tab-2 ගැන විස්තරයක්. [00:05:55] : ඇමරිකාවේ පාවිච්චිවෙන ස්මාර්ට් ෆෝන් වලින් 51% ක් Android. [00:07:17] : CCTV ගැන වුර්තීය වශයෙන් ඉගෙනගන්න තැනක් තියෙනවද?. [00:11:38] : සැවෝයි හෝල් එකේ ජූලි 23 ඉදන් Ice Age-4 3D පෙන්නවද? [00:14:26] : Framework කියන්නේ මොකක්ද? ඒවා භාවිතයෙන් ඇති වාසි අවාසි මොනවද? PHP වලදි භාවිතාවෙන හොදම framework ඒක මොකක්ද?. [00:23:27] : මේ දවස් වල SLT broadband වල ගැටළුවක් තියෙනවද?. [00:24:21] : Google DNS හොදයිද?. [00:28:28] : VLAN සහ Broadcast domain යන්නෙන් අදහස් වෙන්නේ මොනවද?. [00:40:50] : Apple iOS වල SSH කියන්නේ මොකක්ද සහ Fedora වල SSH configure කරගන්නේ කොහොමද?. [00:50:35] : Wavecom ලෙස එන අලුත් ISP ගැන විස්තර. [00:51:37] : අපේ පරිගණකයේ ඇති wamp සර්වර් ඒක පිටතදී ඇක්සස් කරන්න static IP එකක් අවශ්‍යද?. [00:54:00] : Free Skype credit දෙන ඒක ගැන විස්තර. [00:54:22] : Softlogic එකෙන් Dell ප්‍රොමෝට් කරන්න ඇපල් පාවිච්චි කරයි. [00:56:27] : Networking පැත්තෙන් ඉදිරියට යන්න කැමති අයට අත්වැලක් ලගදීම. [00:56:50] : Full HD මොනිටරයක් මිලදීගන්නකොට සැලකිය යුතු දේවල් මොනවද?. [01:00:15] : Arduino කියන්නේ මොකක්ද? (වීඩියෝ සදහා) [01:02:12] : Raspberry pi ගැන විස්තර. [01:03:13] : Arduino එකට ස්ටේබල් වෝල්ටේජ් එකක් අවශ්‍යද?. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (25.9MB) or OGG (29.7MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (5.4MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.

 Techකතා Live:130 වන වැඩසටහන! (Video) | File Type: audio/mpeg | Duration: 1:41:31

Techකතා 130වන වැඩසටහන 2012 ජුලි 6වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග, කලකට පසු බුද්දික වගේම ස්කයිප් හරහා උපුල් සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. අද වැඩසටහන ඔබට රැගෙන එන්නේ අලුත් ටෙක්කතා ස්ටුටියෝවේ සිටයි. විඩියෝව පටිගත කිරීම ආරම්බ කිරීමට මදක් ප්‍රමාදවූ නිසා මුල් මිනිත්තු කීපය අඩු බව කරුණාවෙන් සලකන්න. ඒ වගේම යම්කිසි ක්ලික් සබ්ද අතර මැද ආවේ මයික් වල ගැටලුවක් නිසාය. ටෙක්කතා අලුත් ස්ටුඩියෝව බලාගැනීම මේ පුරුකට පිවිසෙන්න. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:01:12] : Apple developer conference සහ Google I/O ගැන බුද්ධිකගේ අදහස්. [00:06:26] : Google map maker ගැන විස්තර. [00:09:12] : ගුගල් මැප් වගේ මැප් වල ලංකාවේ විස්තර අප්ඩේට් කරන්නේ කව්ද?. [00:09:52] : Blackberry services Android වලට ගන්න පුලුවන්ද?. [00:13:06] : Android වලට තියෙන ලංකාව හොදට පේන offline maps මොනවද?. [00:16:55] : Instagram කියන්නේ මොකක්ද?. [00:20:59] : නොමිලේ දෙන හොද VPN මොනවද?. [00:24:44] : SkyDrive වල ආරක්ෂාව කොහොමද? [00:28:44] : Torrent ඩව්න්ලෝඩ් වලදි download/upload ratio ඒක ඩව්න්ලෝඩ් වේගයට බලපානවද? [00:35:06] : HTC ෆෝන් වල එන S-OFF හා S-ON කියන්නේ මොකක්ද?. [00:37:22] : Acer 24 inch full HD මොනිටර් එකක මිලගණන් සහ හොද මොනිටරයක් තෝරගන්නේ කොහොමද?. [00:40:00] : speedtest.net එකෙන් ලැබෙන වේගය හරියට කියවන්නේ කොහොමද?. [00:41:23] : ලැප්ටොප් හා ෆෝන් වලට anti theft සොෆ්ට්වෙයාර් දාන එක හොදයිද?. [00:44:41] : used Roland workstation keyboard එකක් හොයාගන්න පුලුවන්ද?. [00:46:48] : නුවරින් Samsung i7 ලැප්ටොප් එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?. [00:51:18] : අනාගතයේ හොද රැකියා අවස්ථා ලබාගැනීම සදහා බුද්ධිකගෙන් කාලිංගගෙන් සහ උපුල්ගෙන් උපදෙස්. [01:01:44] : Win-8 එන්නේ කවදද?. [01:11:23] : Dell XPS 17 ලැප්ටොප් එකේ මිල ගණන් කොහොමද?. [01:16:08] : Nexus Q ගැන විස්තර. [01:20:17] : Android 4.1 Jelly bean ගැන විස්තර. [01:22:07] : Galaxy S-3 ගැන අදහස්. [01:27:51] : මොබයිල් සමාගම් එයාලගේ platform වල application සැදීම සදහා සහය ලබාදෙන එක ගැන විස්තර. [01:30:48] : ඩයලොග් සමාගම හදුන්වාදුන් eZ Cash ගැන විස්තර. [01:37:45] : ඩයලොග් ටීවී සමාගම හදුනවාදුන් HD චැනල් ගැන විස්තර. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (40.7MB) or OGG (50.1MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී, 2.0.2 වල මෙය නිරාකරනය වී ඇත.) [Download ZIP of RealAudio (8.5MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.  

 Techකතා Live:129 වන වැඩසටහන! | File Type: audio/mpeg | Duration: 1:03:48

Techකතා 129වන වැඩසටහන 2012 ජූනි 29වන සිකුරාදා දින රාත්‍රී නවයේ සිට සජීවීව පටිගත කෙරුණා. මේ සදහා  කාලිංග හා උපුල් ස්කයිප් හරහා සම්බන්ද විය.  සුපුරුදු පරිදි අපේ Chat room එකෙන් Techකතා අසන්නන්ද සම්බන්ද විය. Techකතා වලට ඔබේ පැනය යොමුකරන්න හරිම පහසුයි. Online ෆොරමය පිරවීමන්. ask හිස් තැනක් ඔබේ පැනය 0714712774 SMS කිරීමෙන් (උදා: ask how to ask questions?) Techකතා android  හෝ iOS ඇප් එක හරහා. Techකතා Google සමූහය ඔස්සේ. (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) Techකතා Facebook සමූහය ඔස්සේ.  (Techකතා වැඩසටහනේ කතා නොකෙරේ) අද වැඩසටහනින් (ස්තුතිය චම්ලිට) [00:02:46] : අලුතෙන් නිකුත් කරපු Google Nexus-7 ටැබ් එක පිළිබද විස්තර සහ IPS display ගැන විස්තර. [00:08:07] : Film DVD එකක් ටීවී එකේ බලනකොට හොද ගුණාත්මක බවක් තිබුනත් පරිගණකයේ එහෙම නොවෙන්නේ ඇයි?. [00:19:10] : Original DVD & Blu-Ray ලංකාවේ ගන්න පුළුවන් ස්ථාන මොනවද?. [00:20:43] : Windows වලදි Galaxy Nexus සදහා media transferring වලට හොද සොෆ්ට්වෙයා එක කුමක්ද? (http://www.doubletwist.com/). [00:21:40] : හාර්ඩ් ඩිස්ක් එකක් වැඩ කරන්නේ නැතුව ගියාම තිබුන දත්ත ගන්න විදිහක් තියෙනවද?. [00:24:13] : Rim සමාගමෙන් සේවකයන් 5000 අයින් කරපු එක සම්බන්ද විස්තර. [00:24:25] : Blue-Ray කියන්නේ මොකක්ද?. [00:26:30] : Google Chrome ඇප් එක ඇපල් වලට. [00:27:05] : Intel graphics තියෙන මැක් වල තිබුන Google Chrome සම්බන්ද ගැටලුව ගැන විස්තර. [00:28:30] : Original Mac OS 10.1 Leopard එකක් ගන්න පුළුවන් තැනක් තියෙනවද?. [00:29:16] : ලංකාවේ Cyber security සම්බන්ද ගැටළු දැනුම දෙන්න පුළුවන් ස්ථාන මොනවද?. [00:29:58] : Microsoft surface tablet ගැන විස්තර. [00:31:45] : Paypal එක ගිණුමක් ඊබේ ගිණුම් දෙකකට සම්බන්ධ කරන්න පුලුවන්ද?. [00:33:19] : ෆෝන් වල සිංහල වැඩකරන්න සාදාගැනීමට පොදු පිළිතුරක්. [00:34:32] : SLT unlimited broadband පැකේජ් එකක ඉදන් limited එකකට යන එක හොදයිද? [00:35:24] : පරිගණකය ඔන් කරනකොට "පටස්" ලෙස ශබ්දයක් එන්නේ ඇයි?. [00:35:47] : GoDaddy වලින් ඩොමේන් එකක් මිලදී ගැනීමට Paypal පාවිච්චි කල හැකිද සහ GoDaddy වලින් ගත්ත ඩොමේන් එකක් Blogger වලට සම්බන්ද කරගන්නේ කෙසේද?. [00:36:47] : Magnet links කියන්නේ මොකක්ද?. [00:37:14] : එක LED එකකට 120K ප්‍රතිරෝධයක් බැගින් යොදා බල්බ 20 කින් පමණ විදුලි බුබුලක් සාදා ගත හැකිද?. [00:43:32] : Washing machine එකක් මිලදී ගන්නකොට සැලකිය යුතු කරුණු මොනවද?. [00:48:04] : Android 4.1 වලින් ඉදිරියට Adobe flash player එන්නේ නෑ. [00:49:00] : Etisalat App Zone එක ගැන විස්තර. [00:50:44] : Google Nexus One ෆෝන් එක උපරිම අප්ඩේට් කරන්න පුළුවන් OS version එක මොකක්ද?. [00:50:58] : Windows-7 එකක් genuine ද කියල බලාගන්නේ කොහොමද?. [00:52:52] : Chrome ඕපන් කලාම Babylon search එක එන්නේ ඇයි, ඒක අයින් කරගන්නේ කොහොමද?. [00:54:01] : හාර්ඩ් ඩිස්ක් වල "reallocated sector count error" එන්න හේතු මොනවද?. [00:56:32] : Mother board ඇසුරුමක DDR2 support 800/533 system bus ලෙස ඇතිවිට පුවරුවට සවිකළ හැකි RAM වල bus speed මොනවද?. [00:56:54] : Android ෆෝන් රූට් කරනවා කියන්නේ මොකක්ද?. [00:57:48] : PS3 එකක 3.65 firmware එක මොඩිෆයි කරන්න පුලුවන්ද?. [00:58:44] : නෙට්වර්ක් වලදි පාවිච්චි කරන NSLOOKUP කියන්නේ මොකක්ද?. Techකතා වලට වගේම අසන්නටද උපකාරයක් කරන්න කැමතිනම්, අපි වැඩසටහන පල කරුපු පසු, පුලුවන් ඉක්මනට වැඩසටහනේ පෙල ගැස්ම වෙලාවන් සමට අපිට එවන්න. High Quality 56Kbps (Broadband අන්තර්ජාල සම්බන්ධතා සදහා) [Download MP3 ZIP (25.6MB) or OGG (31.4MB)] RealAudio (Dial-up අන්තර්ජාල සම්බන්ධතා සදහා) මෙයට සවන් දීමට VLC වැනි Player එකක් ඔබේ පරිගණකයේ පිහිටුවා ගන්න. (VLC 2.0 වල ගැටලුවක් පවතී) [Download ZIP of RealAudio (5.3MB)] Techකතා බැජ් එකක් ඔබේ බෙව්/බ්ලොග් අඩවිය ඇතුලත් කරන්න කැමතිනම්, මේ පුරුකට පිවිසෙන්න. Facebook | Twitter | iTunes | iPhone App | Android App | Google Group | Magazine | Google+ | Nokia Internet Radio | TuneIn Radio | Techකතා Mobile Site Techකතා තවත් අසන්නන් අතරට ගෙන යන්න  අපිට උපකාරයක් ලෙස පහත බොත්තම් ඔබා එය ඔබේ facebook, twitter යහලුවන් සමග බෙදාගන්න.  

Comments

Login or signup comment.